අවම තව අවුරුදු 10-15ක් බලාගෙන හිටපන්කලු කොටා නාන නෑමේ හැටියට ඊලඟට දාන ඕනම එකෙක් පොරක් තමා. පොල් පිත්තක් උනත් ඉතින් කමක්නෑ කියන ලෙවල් එකට එයි.
උබ හිතවද බං රටේ චන්දේ දීපු බහුතරය අකමැත්තෙන් ඉන්නවා කියලා... බලමුද ප්‍රාදේශීය චන්දෙන් මුන්ගේ % එක අඩු වෙයිද කීයලා?
තව අඩපන්... උබලා වහල්කමේ යන නාකි දේශපාලුවෝ හා දේශපාලනේ ඉවරයි... මුන් මේ අවුරුදු 5හේ හිටපු පකයිට වැඩිය පොඩ්ඩක් හොද උණත් ඇති.. හොරකම්, දූෂණය අරන්ට වැඩිය පාඩිඩක් අඩ කලත් ඇති..
