මේ ඇඩ්රස් එකට යන විදිය??

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    මේ ඇඩ්රස් එකට යන විදිය??

    කළුතර ඉඳන් (බස් එකේ) එනවනම් මේ ඇඩ්රස් එකට යන ලේසිම විදිය කියන්න.



    MyDoctor.lk
    No. 62/11,

    Muhandiram E.D. Dabare Mawatha,

    Colombo 05
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,546
    113
    කොටුවේ railway station එක ඉස්සරහින් 103
    නාරාහේන්පිට බස් එක ගන්න. Police ගරාජ් හෝල්ට් එකේ බැහැලා නාරාහේන්පිට දුම්රිය පොල පාරේ යන්න.
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    Try Google Map Bro.........


    8303_browhat.gif


    Road near (opposite) AAT off Elvitigala Mawatha coming out behind Asiri surgical


    rsz_18548_haroldthumbsup.png


    Mulinma Colombo 05 walata yanna
    Elangata Muhandiram E.D. Dabare Mawathata yanna
    Elangata no62/11 ta yanna


    oup1Nde.png


    man hithanne wellawatten bahala narahenpita bus eke gihin yana eka lesi


    PyukumukuThumbsUp.png




    කොටුවේ railway station එක ඉස්සරහින් 103
    නාරාහේන්පිට බස් එක ගන්න. Police ගරාජ් හෝල්ට් එකේ බැහැලා නාරාහේන්පිට දුම්රිය පොල පාරේ යන්න.




    6753_AmandaThumbsUp.gif
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    කොළඹ තියන වාහන තදබදය නිසා බම්බලපිටියෙන් බැහැලා 154 බස් එකකින් (කිරිබත්ගොඩ අගුලාන එකක ගියොත් නම් ජීවිතේම එපා වෙයි. ඒ නිසා බම්බලපිටිය - කඩවත හරි බම්බලපිටිය - දෙමටගාඩ CTB බස් එකක් ගන්න එක වඩාත් සුදුසුයි. කෝච්චියේ ආවොත් බම්බලපිටිය ස්ටේෂන් එකේ CTB බස් පෝලිම් කරලා තියනවා) ගිහින් බොරුල්ල කනත්ත ලගින් බහින්න. ඊට පස්සේ 103 බස් එකක නැගලා පොලිස් ගරාජ් හෝල්ට් එකේ බැහැලා නාරාහේන්පිට දුම්රිය පොළ පාරේ යන්න.