<----- මේ ඇඩ් ජාතිය මොකක්ද? ----->

coder

Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    <----- මේ ඇඩ් ජාතිය මොකක්ද? ----->

    දැන් mp3 site වලට google ads දාන්න දෙන්නේ නෑ වගේ.
    මේ site දෙකේම දැන් තියෙන්නේ වෙන මොනවද ඇඩ්ස් ජාතියක් -

    http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=2604
    http://www.slmp3.com/

    කවුරු හරි දන්නවනම් ඒ ඇඩ්ස් දෙන්නේ මොන site එකෙන්ද කියල කියනවද. මමත් ලගදීම පරණ සිංහල mp3 දාල පොඩි site එකක් කරන්න ඉන්නේ එකහින්ද මටත් ඒ ඇඩ්ස් දාන්න පලුවන් දැනගත්තොත්. දාන්න කියන පින්වතෙක් ඉන්නවනම් කියනවද ඒ ඇඩ්ස් දෙන site එක මොකක්ද කියල.


    15d3034.jpg



    34xp1fr.jpg