මේ ඉක්මන්.එල්. කේ කෙලවෙලාද??

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මේ ඉක්මන්.එල්. කේ කෙලවෙලාද??

    ikman.lkමෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා බොලවූ...:baffled::baffled::baffled::baffled::baffled:

    403 Forbidden

    Request forbidden by administrative rules

    උබලටත් එනවද...
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113

    උබට ෂුවර්ද? මට තාම වැඩ නෑ නී බන්..

    attachment.php
     

    Attachments

    • ikman.jpg
      ikman.jpg
      16.5 KB · Views: 171

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    වැඩ වැඩ

    ඔවුනේ බන්, ප්‍රොක්සි ගියහම වැඩ... ip ban එකක් දාලා වගේ...කතා කරලා බලන්න ඕනේ ලංකාබෙල් කාරයොන්ට..
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    N♥K_forever;14713517 said:
    ube gadata ekawath load wenne na bn.. :P :P

    jzt joke sahooo...

    Cache eki cookies nui clear karala balahn machn,, :)

    පල ඩො යන්න මම උදේම නාලා ඉන්නේ...:P:P:P