මේ ඉන්නෙ ගම්පහ සෙට් එක

AnuradhaRa

Well-known member
  • n1Aq8yi.jpg


    විජිත හේරත්ටයි මහින්ද ජයසිංහටයි දෙනව

    අනිත් උන්වනං දන්නෙත් නෑ
     
    • Like
    Reactions: nalin0001

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    මෙච්චර කාලයක් ස්ට්‍රයික් කර උන් ඉන්නේ පෝලිමට
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මෙච්චර කාලයක් ස්ට්‍රයික් කර උන් ඉන්නේ පෝලිමට
    මෙච්චර කාලයක් රට බංකොලොත් වෙනකන් හොරාකාපු උන් තාම චන්දෙ ඉල්ලන එකේ ඕක මොකක්ද
     
    • Dislike
    Reactions: hitter

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    විජිත හේරත්ටයි මහින්ද ජයසිංහටයි දෙනව

    අනිත් උන්වනං දන්නෙත් නෑ
    මහින්ද ජයසිංහට දෙන්න එපා. විජිතටයි, මහාචාර්ය අනිල් ජයන්තටයි වෙන කාටහරියි දීපං
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මහින්ද ජයසිංහට දෙන්න එපා. විජිතටයි, මහාචාර්ය අනිල් ජයන්තටයි වෙන කාටහරියි දීපං
    මහින්ද ජයසිංහ හින්ද තමයි අම්මගෙ පෙන්ෂන් එක වැඩි උනේ
     
    • Wow
    Reactions: nalin0001

    AnuradhaRa

    Well-known member
  • මහින්ද ජයසිංහට දෙන්න එපා. විජිතටයි, මහාචාර්ය අනිල් ජයන්තටයි වෙන කාටහරියි දීපං
    වැඩකරු පකය කියන කතාව නිසා තමයි මචං මං ඡන්දෙ දෙනව කිව්වෙ
    පකය ඔක්කොම දේවල් දන්නව මං ගැන 😁

    හැබැයි වැඩකරු කියල ඉන්නෙ මම නෙමේ
     
    • Like
    Reactions: nalin0001