සුපිරි පොරක් නේ..
හැබැයි ඉතිං ඕක කරන්න නම් අම්මත් හොඳ වෙන්න ඕනෙ.. අපේ තාත්තත් තරුණ කාලේ හම්බකරපු සල්ලි ගෙනත් දීලා තියෙන්නෙ එයාගේ අම්මාට.. හැබැයි එයා මොකද කරේ සේරම සල්ලි නිකන් නාස්ති කරලා දැම්මා නැන්දලගේ ඕන එපාකම් වලට.. දැන් ඒ නෑදෑයොත් ඉන්නවට ඉන්නවා මිසක් තාත්තා කරපුවා උන්ට මතකවත් නෑ..