පහුගිය ඉරිදා වගේ මේ ඉරිදාටත් ඇඳිරි නීතිය තියෙනවද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,134 34,723 113 May 21, 2020 #1 පහුගිය ඉරිදා වගේ මේ ඉරිදාටත් ඇඳිරි නීතිය තියෙනවද? Reactions: saja
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක May 21, 2020 #2 matath eka dana ganna one.
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,028 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 21, 2020 #4 සිංහලු පාටි දායි කියල ඇඳිරි නීතිය දායි මයෙ හිතේ
Erandic Active member Dec 11, 2014 635 154 43 Hettipola May 21, 2020 #5 සෙනසුරාදට කුරුණෑගල සිට බේත් ගන්න කොළඹ පුද්ගලික චැනල් වලට යන්න පුළුවන්ද? හරිම තොරතුරක් දැන ගන්න පුළුවන් විදියක් තියේද?
සෙනසුරාදට කුරුණෑගල සිට බේත් ගන්න කොළඹ පුද්ගලික චැනල් වලට යන්න පුළුවන්ද? හරිම තොරතුරක් දැන ගන්න පුළුවන් විදියක් තියේද?
lilman Well-known member May 10, 2009 41,030 54,672 113 Colombo May 21, 2020 #6 Erandic said: සෙනසුරාදට කුරුණෑගල සිට බේත් ගන්න කොළඹ පුද්ගලික චැනල් වලට යන්න පුළුවන්ද? හරිම තොරතුරක් දැන ගන්න පුළුවන් විදියක් තියේද? Click to expand... policiyen ghin ahapan pass ekak ganna puluwanda kiyala.chaneling documents okkoma aran yanna.
Erandic said: සෙනසුරාදට කුරුණෑගල සිට බේත් ගන්න කොළඹ පුද්ගලික චැනල් වලට යන්න පුළුවන්ද? හරිම තොරතුරක් දැන ගන්න පුළුවන් විදියක් තියේද? Click to expand... policiyen ghin ahapan pass ekak ganna puluwanda kiyala.chaneling documents okkoma aran yanna.
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States May 21, 2020 #7 ගොඩක් දුරට දාන්න ඉඩ තියෙනවා සදුදා හම්බස්ලාගේ රාමසාන් ද මොකද්ද මගුලක් තියෙනවානේ
Devil_D Active member Sep 28, 2015 294 148 43 33 May 21, 2020 #9 ඔව් බන් ඉරිදා ඇදිරි නිතිය ! සදුදාත් දායි !
yosh371 Well-known member Jan 15, 2011 8,464 6,650 113 Land of Lions May 22, 2020 #11 දැන් දැම්මා 24 & 25 . http://www.adaderana.lk/news/63943/island-wide-curfew-on-24th-25th-of-may Reactions: Boralugoda01
JBLs Well-known member May 6, 2018 3,561 3,368 113 May 22, 2020 #12 thambinge niwaduwa allala demma neda netham okun hemathenama ringanawa
chethana kalan Well-known member Jan 11, 2011 3,957 735 113 Kurunegala May 22, 2020 #14 yes and Monday too