දැන් මාස 10ක් වගේ පාවිච්චි කරනව තාම අවුලක් නෑ
Victus da Loq da?ape gedara ekak tiyenawa Ryzen 5, RTX 4050
taama nam awlak awilla na
VictusVictus da Loq da?
Ubt wife kenek have da?Victus
2kak tiyenawa (ekak wife ge anika nephew ge)
Gaming laps amu scam
elakiri eke lokuma pissek wena mama gena yushmatha danne naddaUbt wife kenek have da?![]()
Anika lap eke rgb thiyena eka appiriyai. Gaming lap ekk ganna ganada mac ekk gnn puluwan. Gaming karanawanam PC ekk hari console ekakata yana eka thama hoda. Barata bare ussan yanna ba
ඕවගෙ බැටරි උපරිම පැය 4යි. Overpriced. යන යන තැන Plug කරන්න ඕන. Overheat වෙනව.
Gaming Laps ගන්නවට වඩා හොදයි Normal Lap එකක් අරන් External GPU එකක් හයිකරගන්න එක.
ඊට වඩා කීපගුණයක් හොද PC එකක් ඒ ගානට හදන්න පුළුවන්.
Idala hitala game ekak gahannath ekka ganne bri 🫠Gaming laps amu scam
කොහොමද බලාගන්නෙ මොඩල් එක ඉන්දියන් ද කියල?මොකක් ගත්තත්. මොඩ්ල් එක බලලා ගන්න ඉන්දියන් නම් ලොවෙත් ගන්න එපා
බැලුව බ්‍රෝ. ඔයා කිව්ව වගේ ලොකු අවුල් නම් දාල නෑ. Loq නම් display mobo issue දාලා තියෙනවා sub එකට ඕපන් කරපු ගමන්මRedit එකේ තියනව victus එකටත් groupඑකක්. එකෙ බලන්න. ඒම ලොකු අවුල් ගැන කියල නෑ හොදම තමා කියල තියෙන්නෙ
Model eka mokakda machan? Kohenda gaththe & price kiyak unada?victus
Loq series nam leda tikak wadi wage machan. Mama gannawa nam ganna baluwe nanotek eken.ඔරිජිනල් එකක් ගන්න බලපන්..
ලංකාවට ගෙනත් ආයේ කෑලී දාලා හදපුවත් දෙනවා ඔරිජිනල් වගේ..
ඩීලර් කෙනෙක් ගෙන් ඔරිජිනල් වොරන්ටි එක්ක ගන්න බලපන්..
Lenovo අනිත් බ්‍රෑන්ඩ් වලට සාපේක්ෂව මිලෙනුයි කොලිටියෙනුයි කල්පැවැත්මෙනුයි වැඩී... පාවිච්චි කරන එවුන් දන්නවා ඒක.. IBM කියලා ඉස්සර ආවේ ඔය කම්පැනි එක..
Azus එකක් ගනින්.. ඒක මරුබැලුව බ්‍රෝ. ඔයා කිව්ව වගේ ලොකු අවුල් නම් දාල නෑ. Loq නම් display mobo issue දාලා තියෙනවා sub එකට ඕපන් කරපු ගමන්ම
Model eka mokakda machan? Kohenda gaththe & price kiyak unada?
------ Post added on Mar 29, 2026 at 9:25 AM
Loq series nam leda tikak wadi wage machan. Mama gannawa nam ganna baluwe nanotek eken.
------ Post added on Mar 29, 2026 at 9:26 AM
Legion ganana wadi machan, 500k+ wagene thiyenne echchara amarui. Pc nam loweth hadanna ba parts ganan ekka.Loq ganna yanna epa gaming lap ekak balanwa nam
Legion ekakta yanna.
Mobility eka issue ekak nathnam game gahanna nam one PC ekak hadanna.
habayi dan badu hikena ganan