HP Victus laptop වලත් Loq වගේ ලෙඩ දෙනවද 🫠

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    බැලුව බ්‍රෝ. ඔයා කිව්ව වගේ ලොකු අවුල් නම් දාල නෑ. Loq නම් display mobo issue දාලා තියෙනවා sub එකට ඕපන් කරපු ගමන්ම 😅


    Model eka mokakda machan? Kohenda gaththe & price kiyak unada?
    ------ Post added on Mar 29, 2026 at 9:25 AM


    Loq series nam leda tikak wadi wage machan. Mama gannawa nam ganna baluwe nanotek eken.
    ------ Post added on Mar 29, 2026 at 9:26 AM
    victus 15 fa1392tx
    i5 12 gen
    techzone එකෙන් ගත්තෙ
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,085
    113
    Loading...
    කාලයක් පාවිච්චි කරන්න ඕනි නම්, හැම බ්‍රෑන්ඩ් එකකම වගේ ලැප්ටොප් වල එනවා බිස්නස් සීරීස් එකක්. අන්න ඒ සීරීස් එකකින් ලැප්ටොප් එකක් ගනින්. ගේම් ගහන්න ඕනි නම් Desktop එකක් හදාගනින්.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    Mage LOQ ekata 2yrs. 2023/12 gaththe. Display eka giya echchara thamai. ( Games play karanawa )
    Victus ekath keyboard eka awul una echcharai.
    Loq වල අවුලත් ඕකම තමා. Display issue එක ගොඩක් තැන් වල කියනව
     
    • Like
    Reactions: EzioAuditore

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    💯
    ඕවගෙ බැටරි උපරිම පැය 4යි. Overpriced. යන යන තැන Plug කරන්න ඕන. Overheat වෙනව.
    Gaming Laps ගන්නවට වඩා හොදයි Normal Lap එකක් අරන් External GPU එකක් හයිකරගන්න එක.

    ඊට වඩා කීපගුණයක් හොද PC එකක් ඒ ගානට හදන්න පුළුවන්.
    මචන් External GPU ගැන කියපන්කො. Thunderbolt එකෙන් Connect කරන්න පුලුවන් ඒවා මොනවද තියෙන්නෙ මෙහෙ ගන්න? මම දැකලම නෑ කවුරුත් පාවිච්චි කරනව.