Mama gaming lap ekak ganna giye MSI rtx 4060 2024di . Passe PC ekak hadan awe.Common leda thiyenawada meketh![]()
victus 15 fa1392txබැලුව බ්‍රෝ. ඔයා කිව්ව වගේ ලොකු අවුල් නම් දාල නෑ. Loq නම් display mobo issue දාලා තියෙනවා sub එකට ඕපන් කරපු ගමන්ම
Model eka mokakda machan? Kohenda gaththe & price kiyak unada?
------ Post added on Mar 29, 2026 at 9:25 AM
Loq series nam leda tikak wadi wage machan. Mama gannawa nam ganna baluwe nanotek eken.
------ Post added on Mar 29, 2026 at 9:26 AM
පිටිපස්සේ ගහලා තියනවා
කොහොමද බලාගන්නෙ මොඩල් එක ඉන්දියන් ද කියල?
------ Post added on Mar 29, 2026 at 9:22 AM
HP site eken balanna puluwan nehපිටිපස්සේ ගහලා තියනවා

Loq වල අවුලත් ඕකම තමා. Display issue එක ගොඩක් තැන් වල කියනවMage LOQ ekata 2yrs. 2023/12 gaththe. Display eka giya echchara thamai. ( Games play karanawa )
Victus ekath keyboard eka awul una echcharai.
ou. naththan wena kisima awulak awe na me wenakal. stable... external monitor eka use karana hinda loku awulak aweth na .thama replace kareth naLoq වල අවුලත් ඕකම තමා. Display issue එක ගොඩක් තැන් වල කියනව
මචන් External GPU ගැන කියපන්කො. Thunderbolt එකෙන් Connect කරන්න පුලුවන් ඒවා මොනවද තියෙන්නෙ මෙහෙ ගන්න? මම දැකලම නෑ කවුරුත් පාවිච්චි කරනව.
ඕවගෙ බැටරි උපරිම පැය 4යි. Overpriced. යන යන තැන Plug කරන්න ඕන. Overheat වෙනව.
Gaming Laps ගන්නවට වඩා හොදයි Normal Lap එකක් අරන් External GPU එකක් හයිකරගන්න එක.
ඊට වඩා කීපගුණයක් හොද PC එකක් ඒ ගානට හදන්න පුළුවන්.