මේ ඉරිදිට ෆොටෝ දාන්නං
ලේන් පැටව් දෙන්නගෙ බොලව්...
ඇස් අරිනකං මු හැදුනෙම නෑ.. ඇස් ඇරිය විතරයි, පටස් ගාල ලොකු වෙන්ඩ ගත්ත.
මම සති දෙකකට විතර පස්සෙ ඊයෙ දැක්කෙ. මං කිව්වෙ දැං මං ගාව නෙමේ ඉන්නෙ..
මම බලාගත්තෙ සති දෙකයි දවස් තුනයි..
දැං තමා අමාරුම මුංව බලාගන්ඩ.. හැම තැනම දුවනව.. බිම දිගේ ඇවිල්ල කකුලට ගොඩ වෙනව.. ඊට පස්සෙ උඩට නගිනව.. කලිසම අස්සෙත් රිංගනව බං..
පෑගෙයි කියල බයේ බෑ.. ලේන් කූඩුවකුත් ගත්ත, ඕන කරන වෙලාවට උංව දාල තියන්ඩ.. නැත්තං අපිට වැඩක් කරගන්ඩ වෙන්නෙ නෑ..
ඒ අස්සෙන් මම කියපු අර පූසි පැටව් දෙන්නෙක් දාල, බල්ල උංව කයි කියල උංවත් මම පෙට්ටියක දාල කාමරේ තියං ඉන්නෙ.. ඒකමයි මම ලේන් පැටව් දෙන්නව කලිංම්ම පිටමං කෙරුවෙ..
මේ ඉරිදට තමා ලේන් පැටව් දෙන්නගෙ ෆොටෝ දාන්ඩ වෙන්නෙ
කොහොමද ලොකු ෆොටෝ අප්ලෝඩ් කරන්නෙ.. මම දන්නෙ නෑ..
ත්රෙඩ් එකක් තිබුණ මතකයි ඒ ගැන කියල. මට පොඩ්ඩක් කියල දියල්ල මේ ෆොටෝ සීන් එක ගැන
ලේන්නු දෙන්නගෙන් පිරිමි ලේන් පැටිය ටිකක් ලෙඩ වෙලා හිටිය.. දැං නං හොඳයි.. ඌ ගෑනු සතාට වඩා ටිකක් පොඩියි.. ඌ කොහොමත් ඒ දවස්වල ඉඳල දුර්වලයි..
මාර සීන් එක ගෑනු සතා පිරිමි සතාගෙ අරක හපනව කොයි වෙලෙත්, තාමත් බං, මුං දැං ඇසුත් අැරලනෙ..
ඒ හින්ද ගොඩක් වෙලාවට දෙන්න වෙන් කරල තියන්නෙ.. පිරිමි සතා ලෙඩ වෙන්ඩත් හේතු වෙන්ඩ ඇති අරූගෙ වැඩ නිසා.. පලවෙනි පාර ඔය සීන් එක දකින කොට උගෙ අරක ඇදිල තිබුණ සෑහෙන්ඩ
දැන්නම් අවුලක් නෑ, පිරිම සතා හොඳින් ඉන්නව..
මාර බෙටි දැමිල්ලක් දානව කියන්නෙ, අනේ මංද
මට මුංව බලාගන්ඩ ගොඩක් උපදෙස් දුන්න LakshanSerum මල්ලිට ගොඩක් ස්තූතියි

Last edited: