මේ ඉර හඳ යට හමු වී...

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මේ ඉර හඳ යට හමු වී...

[FONT=&quot]මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්[/FONT]
[FONT=&quot]කතා කරපු අය සෙනේ වඩපු අය[/FONT]
[FONT=&quot]ළඟ පාතකවත් නෑ[/FONT]
[FONT=&quot]මේ ඉර හඳ යට හමුවී[/FONT]

[FONT=&quot]අද නුඹ කොතැනද අද මා කොතැනද[/FONT]
[FONT=&quot]දන්නේ නෑ නුඹ මටත් හොරා[/FONT]
[FONT=&quot]ජීවන මහ මග සටන් වැදී ඇත[/FONT]
[FONT=&quot]නාඳුනනා පෙම්වතුන් වෙලා[/FONT]

[FONT=&quot]දැන හඳුනා ගත් කාලේ ඉඳලා[/FONT]
[FONT=&quot]ළබැඳි දයාවෙන් සිටිය නිසා[/FONT]
[FONT=&quot]අප වෙනුවෙන් අප නමින් හෙලන්නට[/FONT]
[FONT=&quot]හෙටටත් කඳුලක් ඉතිරි වෙලා[/FONT]

[FONT=&quot]
[/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]එඩ්වඩ් ජයකොඩි[/FONT]
[FONT=&quot]රඹුකන සිද්ධාර්ථ හිමි[/FONT]
[FONT=&quot]එම්. ආර්. චූලසිංහ[/FONT]

[FONT=&quot][/FONT]



A song with an eternal truth... :D:yes:



[FONT=&quot][/FONT]
 
  • Like
Reactions: ABACUS

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ ලෝකේ වෙනස් නොවන එකම දෙය වෙනස්වීමයි...කොහොමවුනත් ලස්සන සිංදුවක් මල්ලියා.:)
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මේ ලෝකේ වෙනස් නොවන එකම දෙය වෙනස්වීමයි...කොහොමවුනත් ලස්සන සිංදුවක් මල්ලියා.:)

ඔයාගේ කතාව නම් ඇත්ත අක්කේ... ඒත් ඔය උඩ ඉන්න එකෙක්ට තමයි අක්කේ මේ සිංදුව දැම්මේ... :angry:
 

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එකෙක් දෙන්නෙක්ට නෙමෙයි හුගක් දෙනෙක්ට හරි ඕක
    You must spread some Reputation around before giving it to Hi Elakiri again.
     
    Last edited: