මේ ඉර හඳ යට හමු වී...
[FONT="]මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්[/FONT]
[FONT="]කතා කරපු අය සෙනේ වඩපු අය[/FONT]
[FONT="]ළඟ පාතකවත් නෑ[/FONT]
[FONT="]මේ ඉර හඳ යට හමුවී[/FONT]
[FONT="]අද නුඹ කොතැනද අද මා කොතැනද[/FONT]
[FONT="]දන්නේ නෑ නුඹ මටත් හොරා[/FONT]
[FONT="]ජීවන මහ මග සටන් වැදී ඇත[/FONT]
[FONT="]නාඳුනනා පෙම්වතුන් වෙලා[/FONT]
[FONT="]දැන හඳුනා ගත් කාලේ ඉඳලා[/FONT]
[FONT="]ළබැඳි දයාවෙන් සිටිය නිසා[/FONT]
[FONT="]අප වෙනුවෙන් අප නමින් හෙලන්නට[/FONT]
[FONT="]හෙටටත් කඳුලක් ඉතිරි වෙලා[/FONT]
[FONT="]
[/FONT][FONT="][/FONT]
[FONT="]එඩ්වඩ් ජයකොඩි[/FONT]
[FONT="]රඹුකන සිද්ධාර්ථ හිමි[/FONT]
[FONT="]එම්. ආර්. චූලසිංහ[/FONT]
[FONT="][/FONT]
A song with an eternal truth...

[FONT="][/FONT]
[FONT="]මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්[/FONT]
[FONT="]කතා කරපු අය සෙනේ වඩපු අය[/FONT]
[FONT="]ළඟ පාතකවත් නෑ[/FONT]
[FONT="]මේ ඉර හඳ යට හමුවී[/FONT]
[FONT="]අද නුඹ කොතැනද අද මා කොතැනද[/FONT]
[FONT="]දන්නේ නෑ නුඹ මටත් හොරා[/FONT]
[FONT="]ජීවන මහ මග සටන් වැදී ඇත[/FONT]
[FONT="]නාඳුනනා පෙම්වතුන් වෙලා[/FONT]
[FONT="]දැන හඳුනා ගත් කාලේ ඉඳලා[/FONT]
[FONT="]ළබැඳි දයාවෙන් සිටිය නිසා[/FONT]
[FONT="]අප වෙනුවෙන් අප නමින් හෙලන්නට[/FONT]
[FONT="]හෙටටත් කඳුලක් ඉතිරි වෙලා[/FONT]
[FONT="]
[/FONT][FONT="][/FONT]
[FONT="]එඩ්වඩ් ජයකොඩි[/FONT]
[FONT="]රඹුකන සිද්ධාර්ථ හිමි[/FONT]
[FONT="]එම්. ආර්. චූලසිංහ[/FONT]
[FONT="][/FONT]
A song with an eternal truth...


[FONT="][/FONT]

උඹ මොකටද අඬන්නේ? 



