මේ උට්ට හරියන්නෙ නෑ බන්. 😞😞😞

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Covid kale gththe sim ekk ee dwswla gedrata full speed internet thbbe hutch withrai... covid curfew iwarela travel krddii thm therune gedr hara wena khtwath hutch speed nha max 4mbps wthr.. even both uni and workplace... ehem hriyanne nthi nisaa wisik karala dmma.. anika promotional calls and sms mala karadaree.. un off krnn ode ekth dunnth eken successfully unsubscribe kiwwath phuwadatath clls env..
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මොබිටෙල් ස්පීඩ් එකට නං ගහන්න එකක් නෑ මෙහේ

    qzOBgmx.png
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උබල යූස් කරන 4G පැකේජ් මොනාද Hutch නැතිව අනිත් ඒව. දැන් හට්ච් එකට කතා කරල බැන්න. මුන්ට මාස 6ක් තිස්සෙ කම්ප්ලේන් දානවා ඓග්නල් නෑ කියල හැමදාම එක එක බයිල ගහනවා. මන් ඉන්නෙ ටවර් එකට 500m ඇතුලෙ. අන්තිම කම්ප්ලේන් එක ක්ලෝස් කරල තියෙන්නෙ මන් ඉන්න තැන සිග්නල් වීක් පෝයින්ට් එකක් කියල ඩිටෙක්ට් කරගෙන ඉන්න නිසාලු. 🙄🙄🙄🙄 දැන් කතා කරාම පව් ටැමිල් කෙල්ලෙක් බැනුම් ඇහුවා. 😭😭😭

    Aitel වගේ හොද 4G පැකේජ් නැද්ද බන්? සිග්නල් නම් සුපිරි එයාටෙල්. 👍👍👍 ස්පීඩ් එක තමා අවුල්. Hutch මුල් මාස තුනේ පට්ට. දැන් ගූ හැත්තෑව+ 😞😞😞😞
    82c96e8f99fadb74a31d0b9e0263028fe26bee84.jpeg
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Covid kale gththe sim ekk ee dwswla gedrata full speed internet thbbe hutch withrai... covid curfew iwarela travel krddii thm therune gedr hara wena khtwath hutch speed nha max 4mbps wthr.. even both uni and workplace... ehem hriyanne nthi nisaa wisik karala dmma.. anika promotional calls and sms mala karadaree.. un off krnn ode ekth dunnth eken successfully unsubscribe kiwwath phuwadatath clls env..
    Covid kale gththe sim ekk ee dwswla gedrata full speed internet thbbe hutch withrai... covid curfew iwarela travel krddii thm therune gedr hara wena khtwath hutch speed nha max 4mbps wthr.. even both uni and workplace... ehem hriyanne nthi nisaa wisik karala dmma.. anika promotional calls and sms mala karadaree.. un off krnn ode ekth dunnth eken successfully unsubscribe kiwwath phuwadatath clls env..

    Covid kale gththe sim ekk ee dwswla gedrata full speed internet thbbe hutch withrai... covid curfew iwarela travel krddii thm therune gedr hara wena khtwath hutch speed nha max 4mbps wthr.. even both uni and workplace... ehem hriyanne nthi nisaa wisik karala dmma.. anika promotional calls and sms mala karadaree.. un off krnn ode ekth dunnth eken successfully unsubscribe kiwwath phuwadatath clls env..
    ------ Post added on Sep 25, 2023 at 2:28 PM
    Covid kale gththe sim ekk ee dwswla gedrata full speed internet thbbe hutch withrai... covid curfew iwarela travel krddii thm therune gedr hara wena khtwath hutch speed nha max 4mbps wthr.. even both uni and workplace... ehem hriyanne nthi nisaa wisik karala dmma.. anika promotional calls and sms mala karadaree.. un off krnn ode ekth dunnth eken successfully unsubscribe kiwwath phuwadatath clls env..

    adeh connection issue ekk thibba. dn dkke ekma 4 parak post wela.. sry ahhh
     
    • Like
    Reactions: NRTG

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මොබිටෙල් ස්පීඩ් එකට නං ගහන්න එකක් නෑ මෙහේ

    qzOBgmx.png
    hama thanatama ohma nane ban ekane wade apita 4G+ thiyanne... Band 1+3+5+41 eunata melo rahak na speed eka max 10mbps 4G+ single band lock karoth each 1-16mbps max

    Anika package nane
     
    • Like
    Reactions: NRTG and manjulabw

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,186
    113
    Solutions are Bell 4G & SLT 4G Unlimited Flash packages
    Lankabell අවුරුදු 5කට කිට්ටු වෙන්න පාවිච්චි කලා අන්තිමෙ උන් පට්ටම චොර උනා. ටවර් බ්‍රේක්ඩවුන් එකක් උනාම මාස ගනන් යනව හදන්න. එහෙම කීප සරයක් උනා. කියන්න ඕන හැම තැනටම කතා කරල රණ්ඩුවෙලා. බිල් එකට පොල්ලක් තියල අයින් කලා. :rolleyes: :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එයාටෙල් එවුන් කැ* වැඩක් කරනව. 112ට තිබ්බ 10GB package එක මම දවස ගානෙ ඇක්ටිව් කරගත්ත ලාබ නිසා. මුන් දැන් මගේ ඇප් එකේ ඒ පැකේජ් එක පෙන්නන්නෙ නෑ. වෙන එවුන්ට පෙන්නනවා :angry:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    එයාටෙල් එවුන් කැ* වැඩක් කරනව. 112ට තිබ්බ 10GB package එක මම දවස ගානෙ ඇක්ටිව් කරගත්ත ලාබ නිසා. මුන් දැන් මගේ ඇප් එකේ ඒ පැකේජ් එක පෙන්නන්නෙ නෑ. වෙන එවුන්ට පෙන්නනවා :angry:
    Offers khmath ehma thama ban. Eka digata daddi dana denne na.

    man dakka hutch unth hena set ekak dala thibba samahra unge 100GB DATA deal offer eka ain krala kyala.

    habai airtel band 41 thiyanwa nam supiri. - upload thama nathe ithin tdd band wala
     
    • Sad
    • Like
    Reactions: NRTG and hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Offers khmath ehma thama ban. Eka digata daddi dana denne na.

    man dakka hutch unth hena set ekak dala thibba samahra unge 100GB DATA deal offer eka ain krala kyala.

    habai airtel band 41 thiyanwa nam supiri. - upload thama nathe ithin tdd band wala
    එහෙමද බන්. ඩයලොග් ලබ්බට වඩා එයාටෙල් ස්පීඩ්. ඒකයි ට්‍රයි කරල බැලුවෙ.
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,186
    113
    මෙහෙම තියෙද්දි තමයි ඔය සීන් එකත් ඉන්දියාවට දුන්නනම් හොදයි කියල. එහෙනම් ජියෝ වගෙ පැක් එකක් ගන්න තිබ්බා. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: uajanath and NRTG

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මෙහෙම තියෙද්දි තමයි ඔය සීන් එකත් ඉන්දියාවට දුන්නනම් හොදයි කියල. එහෙනම් ජියෝ වගෙ පැක් එකක් ගන්න තිබ්බා. :yes: :yes: :yes:
    ඔයා කාටවත් කරදරයක් කරපු නැති කෙනෙක් වෙන්න ඇති එත් වැරදි නෙට්වොර්ක් නිසා ජීවිතේම විදවනවා කියල තේරෙනවා. ඩයලොග් වල පැකේජ් පොඩ්ඩක් ගණන් එත් work and learn පැකේජ් එකක් එක්ක යන එක ලාබයි. වටිනාම දේ ලංකාවේ stable ම කනෙක්ෂන් එක ඩයලොග් මට නම් එච්චරයි වටින්නේ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,186
    113
    SLT Fibre තරම් ඔය මොකවත් හරියන්නේ නැහැ. හැබැයි ගානේ හැටියට දෙන data quote එකනම් මදි තමයි
    එයාටෙල් ලන්කාවට ඇවිත් ටික කාලෙකින් හෙන ප්‍රමොශන් එකක් ගියා අන්ලිමිටඩ් පැක් එකක්. අපිත් ඒක සෙල් කරන්න ට්‍රේනින් එකකට ගියා. උන් කියපු විදියට ඔය ෆීල්ඩ් එකෙන් අපිව තරම් හුරාකාගෙන නෑ වෙන කිසිම රටක්. :baffled::baffled::baffled: උන් කියපුවා ඇත්තද බොරුද දන්නෙ නෑ. හැබැයි අදටත් එයාටෙල් නිස තමයි වොයිස් කෝල් ගනන් සෑහෙන අඩු උනේ කියල නම් විශ්වාසයි. :yes::yes::yes:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    එයාටෙල් ලන්කාවට ඇවිත් ටික කාලෙකින් හෙන ප්‍රමොශන් එකක් ගියා අන්ලිමිටඩ් පැක් එකක්. අපිත් ඒක සෙල් කරන්න ට්‍රේනින් එකකට ගියා. උන් කියපු විදියට ඔය ෆීල්ඩ් එකෙන් අපිව තරම් හුරාකාගෙන නෑ වෙන කිසිම රටක්. :baffled::baffled::baffled: උන් කියපුවා ඇත්තද බොරුද දන්නෙ නෑ. හැබැයි අදටත් එයාටෙල් නිස තමයි වොයිස් කෝල් ගනන් සෑහෙන අඩු උනේ කියල නම් විශ්වාසයි. :yes::yes::yes:
    Sira machan mata mathakai airtel enna kalin dialog mobitel un incomming walatath charge kra 6 rupees da kheda

    adatath dialog eken minissu ain wenne nathe unge signal coverage eka nisa.

    Volte - vowifi me service dekama hariyata deela tyanwa un anith unta wada

    dialig kiyanne maha jara company ekak. Oun me offer ehma denna gathe. Munta tharagayak awa nisa hutch airtel walin. Nathan oun jeewitheta offers denne na

    penawane mobitel unta dan wela tyana de. Kisima update ekak na package wala. and towers wala.
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එයාටෙල් ලන්කාවට ඇවිත් ටික කාලෙකින් හෙන ප්‍රමොශන් එකක් ගියා අන්ලිමිටඩ් පැක් එකක්. අපිත් ඒක සෙල් කරන්න ට්‍රේනින් එකකට ගියා. උන් කියපු විදියට ඔය ෆීල්ඩ් එකෙන් අපිව තරම් හුරාකාගෙන නෑ වෙන කිසිම රටක්. :baffled::baffled::baffled: උන් කියපුවා ඇත්තද බොරුද දන්නෙ නෑ. හැබැයි අදටත් එයාටෙල් නිස තමයි වොයිස් කෝල් ගනන් සෑහෙන අඩු උනේ කියල නම් විශ්වාසයි. :yes::yes::yes:
    airtel ආපු නිසා තමා market එක මෙහෙම හරි ටිකක් හැදුනෙ. dialog උන් තනි ඒකාධිකාරයක් තියන් ගියේ. දැනටත් එහෙම තමා.
    ඕක කිව්වම dialog එකට අදින උන්ට මල පනිනවනෙ.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ලන්කාවේ මොන මගුලකවත් හරියට සිග්නල් නෑ. ගන්නවනම් router එකක් ගනින්. mobile data නම් හැම එකම චොර. hutch 100gb පැකේජ් එක එහෙම පට්ට slow දැන්.
     
    • Like
    Reactions: NRTG