මේ උතුම් රජයට බනින්න දුක නැද්ද?

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
මේ උතුම් රජයට බනින්න දුක නැද්ද?

ආපු දවසෙ ඉදන් කරපු සංවර්ධන ව්යාපෘති :

1. පහේ කාසිය සුදුපාට කිරීම
2. කහ ඉරි සුදු පාට කිරීම
3. සිගරට් එකේ මිල දෙගුන කිරීම
4. බඩු අඩු කරන්න ඇවිත් නත්තෙටම වැට් වැඩි කිරීම
5. විල්පත්තුව කැපීම
6. කුණු කන්දක් ෆ්ලැට් කිරීම
7. සෝශල් මීඩියා වලට අලුත් විහිලු චරිත හදුන්වා දීම

ඉදිරියට වෙන්න තියන ව්යාපෘති :

1. ෆ්‍රී වයි ෆයි දීම
2. බයික් එකේ ගිය උන්ට කාර් දීම
3. ලැප්ටොප් දීම
4. පාසල් සිසුන්ට ටැබ් දීම
5. රැකිය දස ලක්ශයක් (ඉන්දියාවට.) දීම

තව තියන ඒවා පහලින් කොටපන්

මේ වගේ දැවැන්ත ව්යැපෘති කරපු රජයට බනින්න දුක නැද්ද?
:confused:
 
Last edited:

topkollek

Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,193
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොන්සිල රට සංවර්ධනය කරන්න පොරොන්දු දුන්නෙ නෑනෙ බන්. උන් ආවෙ යහපාලනය දෙනව කියල. ඒකත් නෑ ඉතින්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නිවාස නොමැති අසරණ මැති ඇමති වරුන්ට මහා බැංකුව යොදාගෙන නිවාස ලබා දීම(රවී කරුණානායක මහතා)
    අරලියගහ මන්දිරයේ විදුලි බිල අධික නිසා වෙනත් මන්දිරයක් කුලියට ගැනීම,
    කුලියාපිටියේ මෝටර් රථ කර්මාන්තශාලාව ජනතා අයිතියට පත් කිරීම
    පොලිස්පතිවරයා ස්වාධීන පුද්ගයෙකුට ලබා දීම(මොහු කිසි විටෙක ඇමැතිතුමාග‍ෙ අවශ්‍යතාවයට ක්‍රියා නොකරයි)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නිවාස නොමැති අසරණ මැති ඇමති වරුන්ට මහා බැංකුව යොදාගෙන නිවාස ලබා දීම(රවී කරුණානායක මහතා)
    අරලියගහ මන්දිරයේ විදුලි බිල අධික නිසා වෙනත් මන්දිරයක් කුලියට ගැනීම,
    කුලියාපිටියේ මෝටර් රථ කර්මාන්තශාලාව ජනතා අයිතියට පත් කිරීම
    පොලිස්පතිවරයා ස්වාධීන පුද්ගයෙකුට ලබා දීම(මොහු කිසි විටෙක ඇමැතිතුමාග‍ෙ අවශ්‍යතාවයට ක්‍රියා නොකරයි)

    :rofl::rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    සිරා සීන් එක. මම සති දෙකකට කලින් ලංකාවට ගිහින් ආවා බන්. ලංකාවේ කඩේට ගිහින් බඩු ගත්තාම ඉතුරු සල්ලි දුන්නා. මම පොඩ්ඩක් බැලුවා කාසි වල තිබුන අමුත්තක් නිසා. සිල්වර් කලර් පහේ කාසියකුත් තිබුනා. මම හිතුවා ඩිරාම් 1කාසියක්වත්ද කියලා. යකෝ බැලින්නම් 5 කාසියේ පාට මාරු කරලා. අඩෝ මාර දියුනුවක්නේ. මේ වගේ අති සාර්ථක දේවල් කරපු ආණ්ඩුවකටනේ උඹලා බනින්නේ. රටේ මෙච්චර දේවල් කරන්න තියෙද්දී හැම ලබ්බක්ම සුදු පාට කරපු එකම වටින්නේ නැද්ද?
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    05-14-2016, 05:28 PM
    මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන ගිවිසුමට අස්සන්

    කොළොන්නාව ප්‍රදේශවාසීන්ට වසර 30 ක කාලයක් මුළුල්ලේ මහත් හිරිහැරයක් බවට පත්ව තිබූ මීතොටමුල්ල කසළ කන්ද එම ස්ථානයෙන් ඉවත් කෙරෙන ව්‍යාපෘතියට ගිවිසුම් අස්සන් කිරීම ‍ඊයේ (5) පෙරවරුවේ එම කසළ කන්ද පාමුලදී සිදුකෙරුණි.

    බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය හා එංගලන්තයේ එස්. ජේ. පී. වේස්ට් ටූ එනජි සමාගමේ අධ්‍යක්ෂ ඉම්රාන් අලි මහත්වරු අතර මෙම ගිවිසුම් ගතවීම සිදුවිය.

    කසළ කන්ද හේතුවෙන් කොළොන්නාව ජනතාවට සිදුවී ඇති හිරිහැරය සම්බන්ධව අදාළ ප්‍රදේශවාසීන්, සිවිල් සංවිධාන හා දේශපාලන අධිකාරිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත ඉදිරිපත් කොට තිබූ දුක්ගැනවිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව එම දෙපළ විසින් ලබා දුන් නියෝගයක ප්‍රතිඵලයක් වශයෙන් මේ ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන බව ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.

    මේ ගිවිසුම ප්‍රකාරව මෙතෙක් කල් නිවාස සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන තිබූ එම ඉඩම මෙදින සිට බස්නාහිර පළාත් සභාව සතුවන අතර කසළ බැහැර කිරීම්වලදී වීදුරු, ප්ලාස්ටික් හා වෙනත් ඝන අපද්‍රව්‍ය වෙන් වශයෙන් වෙන්කොට තැබීම එම ස්ථානයේදීම කෙරෙන අතර සමාගම අවශ්‍ය සියලු යන්ත්‍රෝපකරණ එම ස්ථානයේදී සවිකොට නිමකිරීම මාස 6 කදී අවසන් කිරීමට නියමිත බව ද මහ ඇමැතිවරයා කීහ.

    මෙහි වැඩ ආරම්භ කිරීමත් සමඟ කුණු කන්දේ කසළවලින් දිනකට කසළ ‍ටොන් 4000 ක් ඉවත් කළ හැකි වන බවද, ඉන් අනතුරුව ක්‍රමානුකූලව සියලුම කසළ ඉවත්කොට නැවත පළාත් සභාව මඟින් මෙම ප්‍රදේශයේ පවතින අඩුපාඩුවක් ලෙස බස් නැවතුම්පොළ, ක්‍රීඩාංගණ හා මල්වතු වැනි දර්ශනීය ඉදිකිරීම් සඳහා නැවත නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරකරන බව ද මෙම කසළ බැහැර කරන ක්‍රමය විදේශ රටවල ඉතාම සාර්ථක වැඩපිළිවෙළක් බව ද අවශ්‍ය වූ විටෙක ‍ෙමම බැහැර කරන කසළ විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි බව ද කීය.

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    http://elakiri.com/forum/showthread.php?t=1741256&page=2
     
    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    සිරා සීන් එක. මම සති දෙකකට කලින් ලංකාවට ගිහින් ආවා බන්. ලංකාවේ කඩේට ගිහින් බඩු ගත්තාම ඉතුරු සල්ලි දුන්නා. මම පොඩ්ඩක් බැලුවා කාසි වල තිබුන අමුත්තක් නිසා. සිල්වර් කලර් පහේ කාසියකුත් තිබුනා. මම හිතුවා ඩිරාම් 1කාසියක්වත්ද කියලා. යකෝ බැලින්නම් 5 කාසියේ පාට මාරු කරලා. අඩෝ මාර දියුනුවක්නේ. මේ වගේ අති සාර්ථක දේවල් කරපු ආණ්ඩුවකටනේ උඹලා බනින්නේ. රටේ මෙච්චර දේවල් කරන්න තියෙද්දී හැම ලබ්බක්ම සුදු පාට කරපු එකම වටින්නේ නැද්ද?

    :yes::yes::yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83