කිසි වැඩක් කරන්න හිතෙන් නෑ. කිසිම ප්‍රබොධයක් නෑ ඇඟට. අද ඉරිදා නිවාඩු දවස වෙලත් මහ එපා වුණු ගතියක් ඇඟට දැනෙන්නේ. ෆෑන් එක දාගෙන ඉඳගෙන ඉන්නවා
Rain Dance එකක් දාපන් නිකන් ඉන්න එකේ.කිසි වැඩක් කරන්න හිතෙන් නෑ. කිසිම ප්‍රබොධයක් නෑ ඇඟට. අද ඉරිදා නිවාඩු දවස වෙලත් මහ එපා වුණු ගතියක් ඇඟට දැනෙන්නේ. ෆෑන් එක දාගෙන ඉඳගෙන ඉන්නවා
ඩාන්ස් දැම්මොත් දාඩිය තමයි නාන්න වෙන්නේRain Dance එකක් දාපන් නිකන් ඉන්න එකේ.
ඌ වස්සවන්නේ Cum Rains@IndrajithGamage අයිස් වැස්සක් වස්සවන්න පීස්![]()
ඉතින් දැන් ලංකවේ වැහි පිරිත් රසිකයෝ කියනවා වගේ ඒවට වහිනවා නම් ඕකත් වහින්න ඕනෙ. ඉතින් වැස්ස වෙලාවට උබේ දාඩිය ප්‍රශ්නේ විසදුමක් ලැබෙයි.ඩාන්ස් දැම්මොත් දාඩිය තමයි නාන්න වෙන්නේ
අැඟට ප්රබෝධයක් නැති එක කාගෙවත් වැරැද්දක් නෙවෙයි බං. මේ ටික කරපන්.කිසි වැඩක් කරන්න හිතෙන් නෑ. කිසිම ප්‍රබොධයක් නෑ ඇඟට. අද ඉරිදා නිවාඩු දවස වෙලත් මහ එපා වුණු ගතියක් ඇඟට දැනෙන්නේ. ෆෑන් එක දාගෙන ඉඳගෙන ඉන්නවා
විදුලිය ඉතුරු කරන්න උපදෙස් කියලා විදුලි බල මන්ඩලෙන් මේවා උදේ හවස ප්‍රචාරය කරවන්ඩ ඕනේඅැඟට ප්රබෝධයක් නැති එක කාගෙවත් වැරැද්දක් නෙවෙයි බං. මේ ටික කරපන්.
1. මුලින්ම minerals එක්ක hydrate වෙයන්. ලුණු කුඩු මේස හැන්දකුයි, සීනි හරි glucose හරි හැඳි දෙකකුයි දිය කරලා වතුර ලීටරයක් බීපන්.
2. විනාඩි 5 ක් වගේ ඉඳලා, ගොම තැම්බ වගේ ඉන් නැතිව හොඳට දාඩිය දාන ව්‍යායාමයක් කරපන්. එක තැන දුවන එකයි, මාරුවෙන් මාරුවට pushups, burpees, squat වගේ ගහන එක තමයි හොඳම.
3. ඊට පස්සෙ ටිකක් වෙලා අැඟ නිවෙන්න දීලා විනාඩි 15 ක්වත් නාපන්. ඔහේ වතුර දැම්මා, සබන් ගෑවා, සබන් හේදුවා නැතිව හරියට නාපන්.
4. නාලා අැවිත් තද සැර කෑම ජාතියක් කාපන්. නහයෙන් හොටු බේරිලා කඳුළු එන ගාණට තියෙන්න ඕන. වෙන මොනවත් නැත්තම් කෙළින්ම අමු මිරිස් ටිකක් කෑවත් හරි.
5. දැන් බීපන් එළකිරි/fresh milk කෝප්පයක් සීනි නොදා. කටට සැර වැඩි නම් ටිකක් කටේ තියාගෙන ඉඳලා බිව්වාම හරි.
6. දැන් fan එක ඉස්සරහා විනාඩි 5 ක් 10 ක් හිටපන් දාඩිය ටික යනකල්. ඊට පස්සෙ මූණ අතපය හෝද ගනින්. විනාඩි 10 කින් වගේ හොඳ චූ බරක් එයි එ්ක දාපන්.
ඔන්න දැන් රස්නෙ කොහෙ ගියාද නැති වෙයි. හොඳට මතක තියා ගනින් අැඟට ඔය අපහසුව එන්න ප්‍රධාන හේතුව තමයි heat stroke එක. අැඟට රස්නෙ පිට කරගන්න බැරි කම. මේ steps ටික කරාම perspiration ඉහළ ගිහින් එ්ක අයින් වෙනවා. Fan නැතත් ඉන්න පුළුවන්.![]()
නිකන් ඉඳන් ඩොලර් එනවද බං? නැත්තං උං ගෙවන්නෙ රුපියල් වලින්ද?ඒකනේ ඉතිං ජෙප්පෝ ඉන්දියාවේ සල්ලි වලට ලංකාවේ ව්‍යාපාර කෙලවන්න මඩ ගහ ගහ දවසෙම කාලේ කන්නේ..නිකන් ඉඳන් සල්ලි..![]()
විදුලිය යන්නෙ මම කියපු step ටිකේ තියෙන අහවල් පුක කරන්ඩද බල්ලො?විදුලිය ඉතුරු කරන්න උපදෙස් කියලා විදුලි බල මන්ඩලෙන් මේවා උදේ හවස ප්‍රචාරය කරවන්ඩ ඕනේ
මෙහට නම් අවුලක් නෑ..
මම දවසම වැහි පිරිත දාල තියෙන්නේ.. අපේ වහලට වතුර වැටෙනව..
ඊයේ රෑ මම හිම පිරිත දාලා කූල් එකේ නිදාගත්ත.. උදේ හිම වැටිල තිබ්බ