මේ උෂ්ණාධික දේශගුණය නම් සාපයක් බං.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    කිසි වැඩක් කරන්න හිතෙන් නෑ. කිසිම ප්‍රබොධයක් නෑ ඇඟට. අද ඉරිදා නිවාඩු දවස වෙලත් මහ එපා වුණු ගතියක් ඇඟට දැනෙන්නේ. ෆෑන් එක දාගෙන ඉඳගෙන ඉන්නවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    මෙහට නම් අවුලක් නෑ..
    මම දවසම වැහි පිරිත දාල තියෙන්නේ.. අපේ වහලට වතුර වැටෙනව..

    ඊයේ රෑ මම හිම පිරිත දාලා කූල් එකේ නිදාගත්ත.. උදේ හිම වැටිල තිබ්බ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කිසි වැඩක් කරන්න හිතෙන් නෑ. කිසිම ප්‍රබොධයක් නෑ ඇඟට. අද ඉරිදා නිවාඩු දවස වෙලත් මහ එපා වුණු ගතියක් ඇඟට දැනෙන්නේ. ෆෑන් එක දාගෙන ඉඳගෙන ඉන්නවා
    Rain Dance එකක් දාපන් නිකන් ඉන්න එකේ.
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒකනේ ඉතිං ජෙප්පෝ ඉන්දියාවේ සල්ලි වලට ලංකාවේ ව්‍යාපාර කෙලවන්න මඩ ගහ ගහ දවසෙම කාලේ කන්නේ..නිකන් ඉඳන් සල්ලි..🤣🤣
     
    Last edited:
    • Wow
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඩාන්ස් දැම්මොත් දාඩිය තමයි නාන්න වෙන්නේ
    ඉතින් දැන් ලංකවේ වැහි පිරිත් රසිකයෝ කියනවා වගේ ඒවට වහිනවා නම් ඕකත් වහින්න ඕනෙ. ඉතින් වැස්ස වෙලාවට උබේ දාඩිය ප්‍රශ්නේ විසදුමක් ලැබෙයි.
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    කිසි වැඩක් කරන්න හිතෙන් නෑ. කිසිම ප්‍රබොධයක් නෑ ඇඟට. අද ඉරිදා නිවාඩු දවස වෙලත් මහ එපා වුණු ගතියක් ඇඟට දැනෙන්නේ. ෆෑන් එක දාගෙන ඉඳගෙන ඉන්නවා
    අ‍ැඟට ප්‍රබෝධයක් නැති එක කාගෙවත් වැරැද්දක් නෙවෙයි බං. මේ ටික කරපන්.

    1. මුලින්ම minerals එක්ක hydrate වෙයන්. ලුණු කුඩු මේස හැන්දකුයි, සීනි හරි glucose හරි හැඳි දෙකකුයි දිය කරලා වතුර ලීටරයක් බීපන්.

    2. විනාඩි 5 ක් වගේ ඉඳලා, ගොම තැම්බ වගේ ඉන් නැතිව හොඳට දාඩිය දාන ව්‍යායාමයක් කරපන්. එක තැන දුවන එකයි, මාරුවෙන් මාරුවට pushups, burpees, squat වගේ ගහන එක තමයි හොඳම.

    3. ඊට පස්සෙ ටිකක් වෙලා අ‍ැඟ නිවෙන්න දීලා විනාඩි 15 ක්වත් නාපන්. ඔහේ වතුර දැම්මා, සබන් ගෑවා, සබන් හේදුවා නැතිව හරියට නාපන්.

    4. නාලා අ‍ැවිත් තද සැර කෑම ජාතියක් කාපන්. නහයෙන් හොටු බේරිලා කඳුළු එන ගාණට තියෙන්න ඕන. වෙන මොනවත් නැත්තම් කෙළින්ම අමු මිරිස් ටිකක් කෑවත් හරි.

    5. දැන් බීපන් එළකිරි/fresh milk කෝප්පයක් සීනි නොදා. කටට සැර වැඩි නම් ටිකක් කටේ තියාගෙන ඉඳලා බිව්වාම හරි.

    6. දැන් fan එක ඉස්සරහා විනාඩි 5 ක් 10 ක් හිටපන් දාඩිය ටික යනකල්. ඊට පස්සෙ මූණ අතපය හෝද ගනින්. විනාඩි 10 කින් වගේ හොඳ චූ බරක් එයි එ‍්ක දාපන්.

    ඔන්න දැන් රස්නෙ කොහෙ ගියාද නැති වෙයි. හොඳට මතක තියා ගනින් අ‍ැඟට ඔය අපහසුව එන්න ප්‍රධාන හේතුව තමයි heat stroke එක. අ‍ැඟට රස්නෙ පිට කරගන්න බැරි කම. මේ steps ටික කරාම perspiration ඉහළ ගිහින් එ‍්ක අයින් වෙනවා. Fan නැතත් ඉන්න පුළුවන්. 😊
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    විදුලිය ඉතුරු කරන්න උපදෙස් කියලා විදුලි බල මන්ඩලෙන් මේවා උදේ හවස ප්‍රචාරය කරවන්ඩ ඕනේ
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒකනේ ඉතිං ජෙප්පෝ ඉන්දියාවේ සල්ලි වලට ලංකාවේ ව්‍යාපාර කෙලවන්න මඩ ගහ ගහ දවසෙම කාලේ කන්නේ..නිකන් ඉඳන් සල්ලි..🤣🤣
    නිකන් ඉඳන් ඩොලර් එනවද බං? නැත්තං උං ගෙවන්නෙ රුපියල් වලින්ද? 🤣🤣
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    විදුලිය ඉතුරු කරන්න උපදෙස් කියලා විදුලි බල මන්ඩලෙන් මේවා උදේ හවස ප්‍රචාරය කරවන්ඩ ඕනේ
    විදුලිය යන්නෙ මම කියපු step ටිකේ තියෙන අහවල් පුක කරන්ඩද බල්ලො? 🤔 Fan එකද? ඔච්චරම හිඟයි නම් fan එක off කරලා ෆයිල් කවරයක් අරන් පවන් ගහ ගනින්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙහට නම් අවුලක් නෑ..
    මම දවසම වැහි පිරිත දාල තියෙන්නේ.. අපේ වහලට වතුර වැටෙනව..

    ඊයේ රෑ මම හිම පිරිත දාලා කූල් එකේ නිදාගත්ත.. උදේ හිම වැටිල තිබ්බ

    uba antha wadiyek neda ?
    pissu kelinne natuwa senkada gala nuwarata wahina wassa awasara sinduwa dala ubat adapan poddak daarani pathen wahinne
     
    • Like
    Reactions: NRTG