මේ උෂ්ණාධික දේශගුණය නම් සාපයක් බං.

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    මෙහට නම් අවුලක් නෑ..
    මම දවසම වැහි පිරිත දාල තියෙන්නේ.. අපේ වහලට වතුර වැටෙනව..

    ඊයේ රෑ මම හිම පිරිත දාලා කූල් එකේ නිදාගත්ත.. උදේ හිම වැටිල තිබ්බ
    ඔව් තව ටිකකින් කියපං එහෙම වෙන්නෙ විදියක් කොහෙත්ම නෑ කියල මම කොතනදිවත් කියල නෑ කියල 🤭
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මෙහට නම් අවුලක් නෑ..
    මම දවසම වැහි පිරිත දාල තියෙන්නේ.. අපේ වහලට වතුර වැටෙනව..

    ඊයේ රෑ මම හිම පිරිත දාලා කූල් එකේ නිදාගත්ත.. උදේ හිම වැටිල තිබ්බ
    Bai thattayo wada patangena da?
     
    • Like
    Reactions: NRTG

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    මං නං බාත්රූම් එක හෝදල නාගෙන ආව
    ෆෑන් එක දාගෙන චිල් එකේ ඉන්නව
    එහෙමට රස්නයක් නෑ
     
    • Love
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒකනේ ඉතිං ජෙප්පෝ ඉන්දියාවේ සල්ලි වලට ලංකාවේ ව්‍යාපාර කෙලවන්න මඩ ගහ ගහ දවසෙම කාලේ කන්නේ..නිකන් ඉඳන් සල්ලි..🤣🤣

    jeppo indiyawen kappan aranda ban????
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo
    මෙහට නම් අවුලක් නෑ..
    මම දවසම වැහි පිරිත දාල තියෙන්නේ.. අපේ වහලට වතුර වැටෙනව..

    ඊයේ රෑ මම හිම පිරිත දාලා කූල් එකේ නිදාගත්ත.. උදේ හිම වැටිල තිබ්බ
    දැන්වත් ඔෆ් කරන්න කියපන්