මේ එවරස්ට් තරණයේ අඳුරු පැතිකඩයි
මිනිසාගේ සිහිනයක් වූ එවරස්ට් තරණයේ අඳුරු පැතිකඩ ගැන ඔබ මොහොතක් හෝ සිතුවාද?
අති බිහිසුනු ඒ ගමනේ ඇතම් නියමුවන් හට අත්වන ඉරණම කුමක්ද?
මේ ඔවුන් හට අත්වූ ඉරණමයි.
ඩොලර් 25000-65000 අතර මුදලකට ඇතම් අය කදු තරණයට එක්වේ.එය
තම ජීවිතයේ මිල බව ඔවුන් දැන සිටියේ ද?
බොහෝ කඳු නගින්නන් හට ඔක්සිජන් මදිකම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා වලට ලක්වේ.
එවිට ඔවුන් කෙටි නින්දකට යොමුවන අතර එය තමගේ සදාකාලික සැතපීම බව ඔවුන් දැන සිටියේද?
මේ එවැනි කෙනෙකුට අත්වූ ඉරණමයි.
ප්රකට කඳු තරණය කරන්නෙකු ව්වූ ජෝර්ජ් මැලොරි 1924 දී අතුරුදහන් වූ අතර 1999 දී ඔහුගේ සිරුර සොයගන්නා ලදී.

බම්ප් එකක් දාන්නත්.. හොදනන් සළකලා යන්නත් අමතක කරන්න එපා.