මේ එවරස්ට් තරණයේ අඳුරු පැතිකඩයි

overwhelming

Banned
Oct 30, 2014
142
171
0
මේ එවරස්ට් තරණයේ අඳුරු පැතිකඩයි

මිනිසාගේ සිහිනයක් වූ එවරස්ට් තරණයේ අඳුරු පැතිකඩ ගැන ඔබ මොහොතක් හෝ සිතුවාද?
අති බිහිසුනු ඒ ගමනේ ඇතම් නියමුවන් හට අත්වන ඉරණම කුමක්ද?


මේ ඔවුන් හට අත්වූ ඉරණමයි.



94808576.jpg

ඩොලර් 25000-65000 අතර මුදලකට ඇතම් අය කදු තරණයට එක්වේ.එය
තම ජීවිතයේ මිල බව ඔවුන් දැන සිටියේ ද?




55711931.jpg





87025751.jpg



බොහෝ කඳු නගින්නන් හට ඔක්සිජන් මදිකම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා වලට ලක්වේ.
එවිට ඔවුන් කෙටි නින්දකට යොමුවන අතර එය තමගේ සදාකාලික සැතපීම බව ඔවුන් දැන සිටියේද?
මේ එවැනි කෙනෙකුට අත්වූ ඉරණමයි.



84297517.jpg




36530462.jpg
42761949.jpg


ප්‍රකට කඳු තරණය කරන්නෙකු ව්වූ ජෝර්ජ් මැලොරි 1924 දී අතුරුදහන් වූ අතර 1999 දී ඔහුගේ සිරුර සොයගන්නා ලදී.




76058721.jpg




89316668.jpg
80582541.jpg
19804757.jpg
15588470.jpg


89316668.jpg
80582541.jpg
19804757.jpg
15588470.jpg





බම්ප් එකක් දාන්නත්.. හොදනන් සළකලා යන්නත් අමතක කරන්න එපා.:yes:
 

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ෆොටෝස් ටික මීට කලින් කවුරුහරි දාලා තිබ්බ
    ඔය වගේ දේවල් කරන එක ලොකු අවදානමක් ඒත් ඕකට ආස එකාට මොන කට්ට කාලා හරි ටාගට් එකට යන එක තමයි අරමුණ
    මමත් කැලේ රිංගල,කඳු නගිනකොට කාපු චාටර් නම් එමටයි,මැරෙන්නේ නැතුව බේරුණු එව්වා
    ඔය මොක උනත් අදටත් වෙලාව සෙට් උන ගමන් හයික් එකක් යනවම තමයි
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කෙටි නින්දකට යොමුවුනාම නැඟිටින්නැත්තං ඒක සියදිව් නසාගන්න මරු ක්‍රමයක්නෙ සිඞ්හලු :D
     

    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0
    මේක පැහැදිලි මදි අක්කෙ..? :baffled:

    අක්කෙ:oo::baffled:
    ඒ කියන්නේ ඕක තනියම නගින්න බෑ කොහොමත්..
    පිරිස් වශයෙන් නගින්නේ.
    එහෙම නගිනවට ඉහල මුදලක් අය කරනවා පිරිස්.
    නමුත් සල්ලි ටික ගණන් කරගන්නවත් වෙන්නේ නැතුව මැරෙන පිරිස් ඉන්නවා..
    බහුතරයක් අය මැරෙන්නේ උඩට යද්දි ඔක්සිජන් මදිකම නිසා කලාන්ත ගතිය ඇතිවෙලා එහෙම්මම නින්දෙන්මයි.

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අක්කෙ:oo::baffled:
    ඒ කියන්නේ ඕක තනියම නගින්න බෑ කොහොමත්..
    පිරිස් වශයෙන් නගින්නේ.
    එහෙම නගිනවට ඉහල මුදලක් අය කරනවා පිරිස්.
    නමුත් සල්ලි ටික ගණන් කරගන්නවත් වෙන්නේ නැතුව මැරෙන පිරිස් ඉන්නවා..
    බහුතරයක් අය මැරෙන්නේ උඩට යද්දි ඔක්සිජන් මදිකම නිසා කලාන්ත ගතිය ඇතිවෙලා එහෙම්මම නින්දෙන්මයි.

    ඉතිං සල්ලි දෙන්නෙ කවුද..? මට ඒත් පැහැදිලි මදි බං..:baffled:
     

    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0
    ඉතිං සල්ලි දෙන්නෙ කවුද..? මට ඒත් පැහැදිලි මදි බං..:baffled:

    ඔන්න හිතමුකෝ උබට හිතුන එවරස්ට් නගින්න.
    දැන් තනියම යාළුවො සෙට් එකත් එක්ක, ෆන් එකේ කදමළු බැදගෙන ගැන්සි පිටින් ඔය ගමන යන්න බෑ.
    විශේෂයෙන්ම ඕක හිම කන්දක් නිසා.
    මොකද ක්ෂණිකව උඩින් අයිස් තට්ටු කඩාගෙන වැටුනොත් එහෙම එතනම බඩු බනිස්.
    එකට පුරුදු කාරයෝ ඉන්න ඕනේ කඳු නගින්න.
    එහෙම දෙතුන් දෙනෙක් වැඩේට එක්කන් යන්න එයාල ඉහල මිලක් කියනවා.
    නමුත් ඒ අය උනත්, පුරුදු කාරයෝ ඉහල මිලක් අය කරා උනත් ගමන අතර මඟදී මැරෙන අවස්ථා තියෙනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න හිතමුකෝ උබට හිතුන එවරස්ට් නගින්න.
    දැන් තනියම යාළුවො සෙට් එකත් එක්ක, ෆන් එකේ කදමළු බැදගෙන ගැන්සි පිටින් ඔය ගමන යන්න බෑ.
    විශේෂයෙන්ම ඕක හිම කන්දක් නිසා.
    මොකද ක්ෂණිකව උඩින් අයිස් තට්ටු කඩාගෙන වැටුනොත් එහෙම එතනම බඩු බනිස්.
    එකට පුරුදු කාරයෝ ඉන්න ඕනේ කඳු නගින්න.
    එහෙම දෙතුන් දෙනෙක් වැඩේට එක්කන් යන්න එයාල ඉහල මිලක් කියනවා.
    නමුත් ඒ අය උනත්, පුරුදු කාරයෝ ඉහල මිලක් අය කරා උනත් ගමන අතර මඟදී මැරෙන අවස්ථා තියෙනවා..
    අන්න එහෙම කියපංකො පැහැදිලිව..
    ඕක නැගලා ගන්න ආතල් එක ඇරෙන්න වෙන මොකුත් ලැබෙන්නෙ නැද්ද..?