මේ ඔබ දකින පාට බොරු පාටක් කියල දැනගන හිටියද? 😵‍💫

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    පොඩ්ඩක් පුදුම හිතෙන දෙයක් share කරන්න හිතුවා කට්ටියත් එක්ක. සමහරු දන්නවත් ඇති.

    දන්නවාද අපි මෙච්චර කල් Magenta කියල දැනගෙන හිටපු පාට ඇත්තටම පාටක් නොවන විත්තිය.
    1673929505549.png

    මොකද ඔය පාට අපිට පේන visible light spectrum එකේ කොහෙවත් නෑ.
    spectrum-wavelengths-longest-lines-diagram-elements-Fraunhofer.jpg

    එතකොට කල්පනා කරන්න පුලුවන් අපිට ඔය පේන පාට මොකක්ද කියල?
    ඒ පාට අපෙ මොලෙන් කොල පාට පෙන්නගන්න බැරි නිසා බොරුවට හදල පෙන්නන පාටක්ලු. o_O

    මේ පල්ලෙහා දාපු පොඩි video එක බලන්න. Half-as-Interesting චැනල් එකේ එකා ඔක්කොම ලස්සනට විස්තර කරල කියනවා.

    තව පාටවල් තියනවලු. හැබැයි මේක තමා අපි ඕන කෙනෙක් දන්න පාට.

    කොහොමද වැඩේ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    උඹ දන්නවද උඹට පේන පාටමද මට පේන්නෙ කියලා
    (උඹට රතුපාට පේන පාටටමද මටත් රතු පාට පේන්නෙ කියලා කියන්න පුලුවන්ද )
    එහෙම නෙවෙයි කියලා වෙරිෆයි කරන්නත් ක්‍රමයක් නැහැ මම හිතන්නෙ
     
    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    Wow, tfs machan

    උඹ දන්නවද උඹට පේන පාටමද මට පේන්නෙ කියලා
    (උඹට රතුපාට පේන පාටටමද මටත් රතු පාට පේන්නෙ කියලා කියන්න පුලුවන්ද )
    එහෙම නෙවෙයි කියලා වෙරිෆයි කරන්නත් ක්‍රමයක් නැහැ මම හිතන්නෙ
    matath meka hithila tiyenawa ban. Brain eken colours identify karana widiya, api kiyamu read karana widiya kiyala, hamomatama ekama widiyata wenna puluwanda
    ------ Post added on Jan 17, 2023 at 11:02 AM
     
    • Like
    Reactions: NRTG and NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    matath meka hithila tiyenawa ban. Brain eken colours identify karana widiya, api kiyamu read karana widiya kiyala, hamomatama ekama widiyata wenna puluwanda
    ------ Post added on Jan 17, 2023 at 11:02 AM
    අන්න ඒක තමයි මාත් කියන්නෙ
    ඕක අනෙක් සංවේදන වලටත් වෙන්න පුලුවන්
    හැබැයි පාට ගැන හිතුවම තමයි හොඳටම හිතන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    උඹ දන්නවද උඹට පේන පාටමද මට පේන්නෙ කියලා
    (උඹට රතුපාට පේන පාටටමද මටත් රතු පාට පේන්නෙ කියලා කියන්න පුලුවන්ද )
    එහෙම නෙවෙයි කියලා වෙරිෆයි කරන්නත් ක්‍රමයක් නැහැ මම හිතන්නෙ
    මටත් ඕකම හිතිල තියෙන කලර් කෝඩ් එකෙන් පුලුවන් නෙ වෙරිෆයි කරගන්න.

    හැබැයි ඒත් මට රතුපාට පේන්නෙ මේ පේන විදියටමද නන් කියන්න බෑ තමා. මම රතු කියල හිතන් ඉන්න එක වෙන කෙනෙක්ට මම කොල කියල හිතන් ඉන්න විදියට පේන්න පුලුවන් නෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මටත් ඕකම හිතිල තියෙන කලර් කෝඩ් එකෙන් පුලුවන් නෙ වෙරිෆයි කරගන්න.
    කොහොමද බන් එහෙම කරන්නෙ. පොඩ්ඩක් හිතපන්

    මට රතුපාට පේන්නෙ උඹට කොලපාට පේන විදියට කියලා හිතපන්
    එතකොට මම රතු සහ ඒවයෙ තියන කම්බිනේශන් සේරම මටම ආවේනික විදියකට දකින්නෙ
    කලර් කෝඩ්(example: HEX කෝඩ් එක ගමු) මම උඹයි මමයි දෙන්නම රතු කියන්නෙ එකම පාටකට හැබැයි අපි දෙන්නට පේන විදිය වෙනස්