පොඩ්ඩක් පුදුම හිතෙන දෙයක් share කරන්න හිතුවා කට්ටියත් එක්ක. සමහරු දන්නවත් ඇති.
දන්නවාද අපි මෙච්චර කල් Magenta කියල දැනගෙන හිටපු පාට ඇත්තටම පාටක් නොවන විත්තිය.
මොකද ඔය පාට අපිට පේන visible light spectrum එකේ කොහෙවත් නෑ.
එතකොට කල්පනා කරන්න පුලුවන් අපිට ඔය පේන පාට මොකක්ද කියල?
ඒ පාට අපෙ මොලෙන් කොල පාට පෙන්නගන්න බැරි නිසා බොරුවට හදල පෙන්නන පාටක්ලු.
මේ පල්ලෙහා දාපු පොඩි video එක බලන්න. Half-as-Interesting චැනල් එකේ එකා ඔක්කොම ලස්සනට විස්තර කරල කියනවා.
තව පාටවල් තියනවලු. හැබැයි මේක තමා අපි ඕන කෙනෙක් දන්න පාට.
කොහොමද වැඩේ?