අඩෝ... ඒක තමා එහෙනම් අරුන් 3% වෙලා තියෙන්නේ. එහෙම බැලුවම අර 69 අතර ටොයියෝ ත් ඉන්න ඇති. පව්, කොහොමහරි පුතාට තමයි ඒකෙනුත් කෙලවුනේඋඹ දන්නවද උඹට පේන පාටමද මට පේන්නෙ කියලා
(උඹට රතුපාට පේන පාටටමද මටත් රතු පාට පේන්නෙ කියලා කියන්න පුලුවන්ද )
එහෙම නෙවෙයි කියලා වෙරිෆයි කරන්නත් ක්‍රමයක් නැහැ මම හිතන්නෙ

ඔව්. හරියට හරි.apita penne nathi patakin, frequencies walin wenama jeeween inna pluwan neda ban :O
මට හිතෙන්නේ මෙහෙමයි. ඇහේ සංවේදීතාව, මොළයේ ක්‍රියාකාරිත්වය එක එක්කෙනාට වෙනස්නේ. මගෙ හිතේ තියෙන දේ උබට දැනගන්නත් බෑ. උබේ හිතේ තියෙනදේ මට දැනගන්නත් බෑ. හැබැයි අපි හිතමු එකම වර්ගේ camera දෙකක් පාවිච්චි කරල ඒකම පාටක් camara දෙකේ ISO වෙනස් කරල ගැහුවොත් වදින්නේ වෙන වෙනම පාටවල් දෙකක්. ඒ වගේ තමයි.කොහොමද බන් එහෙම කරන්නෙ. පොඩ්ඩක් හිතපන්
මට රතුපාට පේන්නෙ උඹට කොලපාට පේන විදියට කියලා හිතපන්
එතකොට මම රතු සහ ඒවයෙ තියන කම්බිනේශන් සේරම මටම ආවේනික විදියකට දකින්නෙ
කලර් කෝඩ්(example: HEX කෝඩ් එක ගමු) මම උඹයි මමයි දෙන්නම රතු කියන්නෙ එකම පාටකට හැබැයි අපි දෙන්නට පේන විදිය වෙනස්
Ultaviolet, infrared අපිට පේන්නේ නැහැනේ. X-ray තියෙන්නෙත් ඒකෙ. Radio waves තියෙන්නෙත් ඒකෙම නේද බන්? X-rays වලටත් කලින් තව Y-Rays ද මොකද්ද තියෙනවා. තව කොච්චර ඇත්ද.apita penne nathi patakin, frequencies walin wenama jeeween inna pluwan neda ban :O
තව කොච්චර ඇත්ද = aniwa bro, api nodanna apita gochara wenne nathi dewal anantaiමට හිතෙන්නේ මෙහෙමයි. ඇහේ සංවේදීතාව, මොළයේ ක්‍රියාකාරිත්වය එක එක්කෙනාට වෙනස්නේ. මගෙ හිතේ තියෙන දේ උබට දැනගන්නත් බෑ. උබේ හිතේ තියෙනදේ මට දැනගන්නත් බෑ. හැබැයි අපි හිතමු එකම වර්ගේ camera දෙකක් පාවිච්චි කරල ඒකම පාටක් camara දෙකේ ISO වෙනස් කරල ගැහුවොත් වදින්නේ වෙන වෙනම පාටවල් දෙකක්. ඒ වගේ තමයි.
Ultaviolet, infrared අපිට පේන්නේ නැහැනේ. X-ray තියෙන්නෙත් ඒකෙ. Radio waves තියෙන්නෙත් ඒකෙම නේද බන්? X-rays වලටත් කලින් තව Y-Rays ද මොකද්ද තියෙනවා. තව කොච්චර ඇත්ද.මාරයි නේද බන්. Radio wawes වලටත් පස්සේ තව කොච්චර ඇත්ද.
------ Post added on Sep 18, 2023 at 10:20 PM
මට තව හිතිලා තියෙන දෙයක් තමයි අපේ දැන් ඇස,කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් වලට දැනෙන සංවේදන වලටත් වඩා වෙන සංවේදනා දැනෙන ක්‍රම තියෙන්න පුලුවන්ද කියල. අපිට එකෙන් out of the box හිතන්නවත් බෑ නේද?ඔව්. හරියට හරි.
මොකඩ අපි හිතන් ඉන්නෙ Red, Green, Blue වලින් ඔක්කොම පාටවල් cover වෙනවා ඇති කියල. හබැයි එහෙම නෑ. විශ්වයේ කොහේ හරි ජීවින් සෙට් එකක් ඉදිවි ඇස් නැතුව උනත් පාටවල් පේන.
පොඩ්ඩක් පුදුම හිතෙන දෙයක් share කරන්න හිතුවා කට්ටියත් එක්ක. සමහරු දන්නවත් ඇති.
දන්නවාද අපි මෙච්චර කල් Magenta කියල දැනගෙන හිටපු පාට ඇත්තටම පාටක් නොවන විත්තිය.
View attachment 194753
මොකද ඔය පාට අපිට පේන visible light spectrum එකේ කොහෙවත් නෑ.
![]()
එතකොට කල්පනා කරන්න පුලුවන් අපිට ඔය පේන පාට මොකක්ද කියල?
ඒ පාට අපෙ මොලෙන් කොල පාට පෙන්නගන්න බැරි නිසා බොරුවට හදල පෙන්නන පාටක්ලු.
මේ පල්ලෙහා දාපු පොඩි video එක බලන්න. Half-as-Interesting චැනල් එකේ එකා ඔක්කොම ලස්සනට විස්තර කරල කියනවා.
තව පාටවල් තියනවලු. හැබැයි මේක තමා අපි ඕන කෙනෙක් දන්න පාට.
කොහොමද වැඩේ?
Colors witarak nemei. scenes pitin process karala boruwata pennanna moleta puluwan lu.එතකොට කල්පනා කරන්න පුලුවන් අපිට ඔය පේන පාට මොකක්ද කියල?
ඒ පාට අපෙ මොලෙන් කොල පාට පෙන්නගන්න බැරි නිසා බොරුවට හදල පෙන්නන පාටක්ලු.![]()