මේ ඔබ දකින පාට බොරු පාටක් කියල දැනගන හිටියද? 😵‍💫

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,896
    21,442
    113
    උඹ දන්නවද උඹට පේන පාටමද මට පේන්නෙ කියලා
    (උඹට රතුපාට පේන පාටටමද මටත් රතු පාට පේන්නෙ කියලා කියන්න පුලුවන්ද )
    එහෙම නෙවෙයි කියලා වෙරිෆයි කරන්නත් ක්‍රමයක් නැහැ මම හිතන්නෙ
    අඩෝ... ඒක තමා එහෙනම් අරුන් 3% වෙලා තියෙන්නේ. එහෙම බැලුවම අර 69 අතර ටොයියෝ ත් ඉන්න ඇති. පව්, කොහොමහරි පුතාට තමයි ඒකෙනුත් කෙලවුනේ :oo:
     
    • Haha
    Reactions: NEMISIS

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    දෙවියන්වහන්සේගේ මැවිල්ල හරි පුදුමාකාරයි
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    apita penne nathi patakin, frequencies walin wenama jeeween inna pluwan neda ban :O
    ඔව්. හරියට හරි.

    මොකඩ අපි හිතන් ඉන්නෙ Red, Green, Blue වලින් ඔක්කොම පාටවල් cover වෙනවා ඇති කියල. හබැයි එහෙම නෑ. විශ්වයේ කොහේ හරි ජීවින් සෙට් එකක් ඉදිවි ඇස් නැතුව උනත් පාටවල් පේන.
     
    • Love
    Reactions: Candid-B and Cenon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    කොහොමද බන් එහෙම කරන්නෙ. පොඩ්ඩක් හිතපන්

    මට රතුපාට පේන්නෙ උඹට කොලපාට පේන විදියට කියලා හිතපන්
    එතකොට මම රතු සහ ඒවයෙ තියන කම්බිනේශන් සේරම මටම ආවේනික විදියකට දකින්නෙ
    කලර් කෝඩ්(example: HEX කෝඩ් එක ගමු) මම උඹයි මමයි දෙන්නම රතු කියන්නෙ එකම පාටකට හැබැයි අපි දෙන්නට පේන විදිය වෙනස්
    මට හිතෙන්නේ මෙහෙමයි. ඇහේ සංවේදීතාව, මොළයේ ක්‍රියාකාරිත්වය එක එක්කෙනාට වෙනස්නේ. මගෙ හිතේ තියෙන දේ උබට දැනගන්නත් බෑ. උබේ හිතේ තියෙනදේ මට දැනගන්නත් බෑ. හැබැයි අපි හිතමු එකම වර්ගේ camera දෙකක් පාවිච්චි කරල ඒකම පාටක් camara දෙකේ ISO වෙනස් කරල ගැහුවොත් වදින්නේ වෙන වෙනම පාටවල් දෙකක්. ඒ වගේ තමයි.

    apita penne nathi patakin, frequencies walin wenama jeeween inna pluwan neda ban :O
    Ultaviolet, infrared අපිට පේන්නේ නැහැනේ. X-ray තියෙන්නෙත් ඒකෙ. Radio waves තියෙන්නෙත් ඒකෙම නේද බන්? X-rays වලටත් කලින් තව Y-Rays ද මොකද්ද තියෙනවා. තව කොච්චර ඇත්ද. 🧐 මාරයි නේද බන්. Radio wawes වලටත් පස්සේ තව කොච්චර ඇත්ද. 😣
    ------ Post added on Sep 18, 2023 at 10:20 PM
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,044
    8,882
    113
    Cenon
    cenon.com
    මට හිතෙන්නේ මෙහෙමයි. ඇහේ සංවේදීතාව, මොළයේ ක්‍රියාකාරිත්වය එක එක්කෙනාට වෙනස්නේ. මගෙ හිතේ තියෙන දේ උබට දැනගන්නත් බෑ. උබේ හිතේ තියෙනදේ මට දැනගන්නත් බෑ. හැබැයි අපි හිතමු එකම වර්ගේ camera දෙකක් පාවිච්චි කරල ඒකම පාටක් camara දෙකේ ISO වෙනස් කරල ගැහුවොත් වදින්නේ වෙන වෙනම පාටවල් දෙකක්. ඒ වගේ තමයි.

    Ultaviolet, infrared අපිට පේන්නේ නැහැනේ. X-ray තියෙන්නෙත් ඒකෙ. Radio waves තියෙන්නෙත් ඒකෙම නේද බන්? X-rays වලටත් කලින් තව Y-Rays ද මොකද්ද තියෙනවා. තව කොච්චර ඇත්ද. 🧐 මාරයි නේද බන්. Radio wawes වලටත් පස්සේ තව කොච්චර ඇත්ද. 😣
    ------ Post added on Sep 18, 2023 at 10:20 PM
    තව කොච්චර ඇත්ද = aniwa bro, api nodanna apita gochara wenne nathi dewal anantai
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    ඔව්. හරියට හරි.

    මොකඩ අපි හිතන් ඉන්නෙ Red, Green, Blue වලින් ඔක්කොම පාටවල් cover වෙනවා ඇති කියල. හබැයි එහෙම නෑ. විශ්වයේ කොහේ හරි ජීවින් සෙට් එකක් ඉදිවි ඇස් නැතුව උනත් පාටවල් පේන.
    මට තව හිතිලා තියෙන දෙයක් තමයි අපේ දැන් ඇස,කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් වලට දැනෙන සංවේදන වලටත් වඩා වෙන සංවේදනා දැනෙන ක්‍රම තියෙන්න පුලුවන්ද කියල. අපිට එකෙන් out of the box හිතන්නවත් බෑ නේද? 😣
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352
    113
    පොඩ්ඩක් පුදුම හිතෙන දෙයක් share කරන්න හිතුවා කට්ටියත් එක්ක. සමහරු දන්නවත් ඇති.

    දන්නවාද අපි මෙච්චර කල් Magenta කියල දැනගෙන හිටපු පාට ඇත්තටම පාටක් නොවන විත්තිය.
    View attachment 194753

    මොකද ඔය පාට අපිට පේන visible light spectrum එකේ කොහෙවත් නෑ.
    spectrum-wavelengths-longest-lines-diagram-elements-Fraunhofer.jpg

    එතකොට කල්පනා කරන්න පුලුවන් අපිට ඔය පේන පාට මොකක්ද කියල?
    ඒ පාට අපෙ මොලෙන් කොල පාට පෙන්නගන්න බැරි නිසා බොරුවට හදල පෙන්නන පාටක්ලු. o_O

    මේ පල්ලෙහා දාපු පොඩි video එක බලන්න. Half-as-Interesting චැනල් එකේ එකා ඔක්කොම ලස්සනට විස්තර කරල කියනවා.

    තව පාටවල් තියනවලු. හැබැයි මේක තමා අපි ඕන කෙනෙක් දන්න පාට.

    කොහොමද වැඩේ?

    වයලින් වාදනය කරනව... ඒ වාදනය අනුව අපට වාදනය ඇහුනට පාට පේන්න ගන්නව... රස දැනෙන්න ගන්නව... යූ ටියුබ් වීඩියෝ තියෙනවා

    ඉන්ද්‍රියයන් පහෙන් සංවේදන අරං ඇරල දානව...
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    එතකොට කල්පනා කරන්න පුලුවන් අපිට ඔය පේන පාට මොකක්ද කියල?
    ඒ පාට අපෙ මොලෙන් කොල පාට පෙන්නගන්න බැරි නිසා බොරුවට හදල පෙන්නන පාටක්ලු. o_O
    Colors witarak nemei. scenes pitin process karala boruwata pennanna moleta puluwan lu.
    Samahara minissu indala tiyanawa. Doctor diagnose karanakan un danne ne unge eyes penne ne kiyala.

    Glaucoma walat field of vision blind spots awata godak ayata terenne ne.
    Gaps tika wahanawa brain eken.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    817
    1,131
    93
    ඔය ගැන . අපි අත්දකින යථාර්ථය ගැන හොදම මම දැකපු video එක. මෙ හැමොගෙම වගෙ tedx තියෙනවා ඒවත් මාර interesting .