මම Color blind .
හැබැයි මම පස්සේ දන්නේ, මට පේන සමහර ඒවා, Color blind නැති අයට පේන් නෑ කියලා.
මේකේ තියෙන අකුරු හරි ඉලක්කම් හරි මට පේනවා.ඒත් ඔයාලගෙන් සමහර අයට පේන් නැතුව ඇති
![]()
මට මේකේ කිසිම අකුරක්/ඉලක්කමක් පේන්නේ නැහැ
මම Color blind .
හැබැයි මම පස්සේ දන්නේ, මට පේන සමහර ඒවා, Color blind නැති අයට පේන් නෑ කියලා.
මේකේ තියෙන අකුරු හරි ඉලක්කම් හරි මට පේනවා.ඒත් ඔයාලගෙන් සමහර අයට පේන් නැතුව ඇති
![]()
මම Color blind .
හැබැයි මම පස්සේ දන්නේ, මට පේන සමහර ඒවා, Color blind නැති අයට පේන් නෑ කියලා.
මේකේ තියෙන අකුරු හරි ඉලක්කම් හරි මට පේනවා.ඒත් ඔයාලගෙන් සමහර අයට පේන් නැතුව ඇති
![]()
හරියට පෙනෙද්දි එහෙම මොනවත් පේන්නෙ නැහැමට පේන්නෙ නෑ මුකුත්ම. බලාගන ගියාම කලර් බ්ලයින්ඩ් උදවියට වෙනම පරාසයක් පේනවා වගේ..
මටත් ඕක හිතිලා නම් තියනව.උඹ දන්නවද උඹට පේන පාටමද මට පේන්නෙ කියලා
(උඹට රතුපාට පේන පාටටමද මටත් රතු පාට පේන්නෙ කියලා කියන්න පුලුවන්ද )
එහෙම නෙවෙයි කියලා වෙරිෆයි කරන්නත් ක්රමයක් නැහැ මම හිතන්නෙ

Different people perceive colour differently. It's how our brains interpret reflected light. When it comes to colour vision the Mantis Shrimp beats all. They have about 12 primary colour receptors (compared to our three) and can even detect polarized light. Watch this video.මටත් ඕක හිතිලා නම් තියනව.
හැබැයි එහෙනම් ඔක්කොම දේවල් වෙනස් වෙන්න ඕනේ.
හිතන්න cool colors , warm colors කියලා අපි වෙන් කරනවා නේ අපිට පාට දැනෙන විදිය අනුව.
එහෙනම් ඒ දැනෙන දේත් වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි cool , warm කියලා හිතං ඉන්න දේත් වෙනස් වෙන්න ඕනේ .![]()

Check the video I posted above... It's about this Mantis Shrimp.https://theconversation.com/mantis-shrimp-have-the-worlds-best-eyes-but-why-17577
මේ සතා ගැන පොඩ්ඩක් බලන්න.
මේක දකින කොට දෙයක් මතක් උනා. මේ දවස් වල ChatGPT එක ලොකුවට trend නේ. ඕක AI එකක් කිව්වා ට ඇත්ත ට ම පරණ data වලින් train වෙන model එකක් නේ. අපි මිනිස්සුවයි ඔය වගේ model වෙන් කරන්නේ අපිට previous data නැතුව නිදහසේ හිතන්න පුළුවන් කියන එක පදනම් කරගෙන නේ.
ඒ වුණාට පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා ම අපිත් ඔය model එකකින් ලොකු වෙනසක් නෑ. අපිත් පොඩි කාලේ ඉඳන් අපේ දෙමවුපියන් ගෙන් පරිසරයෙන් ගන්න data වලින් train උනා model එකකින් තමයි 99% වගේම තීරණ ගන්නේ. ඔය පාට කතාවත් එහෙමයි අපේ මුතුන්මිත්තෝ මෙහෙමයි කියපු model එකක් අපි use කරන්නේ.
වෙලාවකට හිතෙනවා අපිට නිදහස් චින්තනයක් තියෙනවා කිව්වට එක ඇත්ත ද කියලත්. නිකන් pre defined path ඒකක අපි දැන හෝ නොදැන ඔහේ යනවා වගේ හිතන්නේ. Simulation theory ය තමයි![]()