මේ ඔබ දකින පාට බොරු පාටක් කියල දැනගන හිටියද? 😵‍💫

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම Color blind .
    හැබැයි මම පස්සේ දන්නේ, මට පේන සමහර ඒවා, Color blind නැති අයට පේන් නෑ කියලා.

    මේකේ තියෙන අකුරු හරි ඉලක්කම් හරි මට පේනවා.ඒත් ඔයාලගෙන් සමහර අයට පේන් නැතුව ඇති

    reverse-color-blind-test.gif

    මට මේකේ කිසිම අකුරක්/ඉලක්කමක් පේන්නේ නැහැ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    මම Color blind .
    හැබැයි මම පස්සේ දන්නේ, මට පේන සමහර ඒවා, Color blind නැති අයට පේන් නෑ කියලා.

    මේකේ තියෙන අකුරු හරි ඉලක්කම් හරි මට පේනවා.ඒත් ඔයාලගෙන් සමහර අයට පේන් නැතුව ඇති

    reverse-color-blind-test.gif

    මට පේන්නෙ නෑ මුකුත්ම. බලාගන ගියාම කලර් බ්ලයින්ඩ් උදවියට වෙනම පරාසයක් පේනවා වගේ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මට පේන්නෙ නෑ මුකුත්ම. බලාගන ගියාම කලර් බ්ලයින්ඩ් උදවියට වෙනම පරාසයක් පේනවා වගේ..
    හරියට පෙනෙද්දි එහෙම මොනවත් පේන්නෙ නැහැ
    හැබැයි කලර් බ්ලයින්ඩ් අයට සමහර පාටවල් දෙකක් තනි පාටක් විදියට පේන්නෙ එතකොට අපිට පෙන්නෙ නැති පැටන් එකක් එයාලට මේ පින්තූරෙන් පේනවා ඇති
     
    nipund

    Well-known member
  • May 17, 2007
    817
    1,131
    93
    යතාර්ථය ගැන මම බලලා තියෙන හොදම විඩියෝ එක තමයි මේක. මෙ scientist ල ගෙ tedx තියෙනවා ඒවත් මරු.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඒ කියන්නෙ ඇත්තටම unp කියලා එකකුත් නෑ. ඒක තමයි ඉස්සර සෙලවෙන මනස කිව්වෙ🤭
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,223
    113
    පොඩි පොඩි වෙනස්කම් ඇති අපිට පාට පේන විදිය. ඒක Brain එකෙන් පාට පෙන්නුවට පස්සෙ Mentality එකෙන් දෝශ නිවැරදි කරනව.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    ඕක කොහොමද බන් බොරු පාටක් වෙන්නෙ. ආලෝකයෙ පාට හැදෙන්නෙ රතු නිල් කොල උනාට ප්‍රයිමරි කලස් හැදෙන්නෙ රතු නිල් සහ කහ පාටින්. ඒ කියන්නෙ ඔය අතර තියන පාට අපි අදුරගන්නව වෙනත් මිශ්‍ර පාට වලින්. මූ කියන විදියටම ඇස අදුගන්නවනෙ දම් පාට වෙනමයි කොල පාට වෙනමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,447
    113
    එකමත් එක රටක
    උඹ දන්නවද උඹට පේන පාටමද මට පේන්නෙ කියලා
    (උඹට රතුපාට පේන පාටටමද මටත් රතු පාට පේන්නෙ කියලා කියන්න පුලුවන්ද )
    එහෙම නෙවෙයි කියලා වෙරිෆයි කරන්නත් ක්‍රමයක් නැහැ මම හිතන්නෙ
    මටත් ඕක හිතිලා නම් තියනව.
    හැබැයි එහෙනම් ඔක්කොම දේවල් වෙනස් වෙන්න ඕනේ.

    හිතන්න cool colors , warm colors කියලා අපි වෙන් කරනවා නේ අපිට පාට දැනෙන විදිය අනුව.
    එහෙනම් ඒ දැනෙන දේත් වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි cool , warm කියලා හිතං ඉන්න දේත් වෙනස් වෙන්න ඕනේ . :rofl:
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    මටත් ඕක හිතිලා නම් තියනව.
    හැබැයි එහෙනම් ඔක්කොම දේවල් වෙනස් වෙන්න ඕනේ.

    හිතන්න cool colors , warm colors කියලා අපි වෙන් කරනවා නේ අපිට පාට දැනෙන විදිය අනුව.
    එහෙනම් ඒ දැනෙන දේත් වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි cool , warm කියලා හිතං ඉන්න දේත් වෙනස් වෙන්න ඕනේ . :rofl:
    Different people perceive colour differently. It's how our brains interpret reflected light. When it comes to colour vision the Mantis Shrimp beats all. They have about 12 primary colour receptors (compared to our three) and can even detect polarized light. Watch this video.

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,898
    113
    Speed force
    මේක දකින කොට දෙයක් මතක් උනා. මේ දවස් වල ChatGPT එක ලොකුවට trend නේ. ඕක AI එකක් කිව්වා ට ඇත්ත ට ම පරණ data වලින් train වෙන model එකක් නේ. අපි මිනිස්සුවයි ඔය වගේ model වෙන් කරන්නේ අපිට previous data නැතුව නිදහසේ හිතන්න පුළුවන් කියන එක පදනම් කරගෙන නේ.

    ඒ වුණාට පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා ම අපිත් ඔය model එකකින් ලොකු වෙනසක් නෑ. අපිත් පොඩි කාලේ ඉඳන් අපේ දෙමවුපියන් ගෙන් පරිසරයෙන් ගන්න data වලින් train උනා model එකකින් තමයි 99% වගේම තීරණ ගන්නේ. ඔය පාට කතාවත් එහෙමයි අපේ මුතුන්මිත්තෝ මෙහෙමයි කියපු model එකක් අපි use කරන්නේ.

    වෙලාවකට හිතෙනවා අපිට නිදහස් චින්තනයක් තියෙනවා කිව්වට එක ඇත්ත ද කියලත්. නිකන් pre defined path ඒකක අපි දැන හෝ නොදැන ඔහේ යනවා වගේ හිතන්නේ. Simulation theory ය තමයි :P
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880

    "කිසිම චින්තනයක් නිදහස් චින්තනයක් නෙමෙයි".

    අපිට චින්තනය එන්නෙ කොහෙන්ද කියන එකට මනෝවිද්‍යාව, සමාජවිද්‍යාව, ජීවවිද්‍යාව, දර්ශන සහ ආගම් වලින් විවිධ මතවාද ඉදිරිපත් කරනවා. සමාජයෙන් ඉගෙන්නවා කියන තැන ඉඳලා දෙවියන් විසින් හිතට ඇතුලු කරනවා යනාදී විදිහට චින්තනයේ සකස්වීම පැහැදිලි වෙනවා ඕවා තුල. හැබැයි අපිට තර්ක සහ දැනුම මාර්ගයෙන් ඕක ඒකාන්තව විසඳන්න බැහැ. ඒ මොකද තර්කය සහ දැනුම ගොඩනගන්නෙම චින්තන මත පදනම්වෙලා නිසාමයි.

    ආන්න ඒ නිසා තමා චින්තනයෙන් නිදහස් වීමෙ ක්‍රමය කියලා දෙන, ඒ කියන්නෙ නිරීක්ෂණ සහ නිරීක්ෂණ නිසා හටගන්නා නිරීක්ෂකයා කියන දෙකම අහෝසි කර දැමීමම මේ ජීවිතයේදීම ලැබිය හැකි උතුම්ම ප්‍රත්‍යක්ෂය කියන එක විශ්වාස කරන්න මම පෙලඹුනේ. (මේ කියන්නෙ නිරපේක්ෂ තත්වයක් හෝ අද්වෛතයක් ගැන නම් නොවේ)

    මේ සඳහා ප්‍රායෝගික පාරක් පෙන්නන්නෙ බුදුදහම. මෙතනදි ඉතාම ප්‍රාථමික මට්ටමකින් නිරීක්ෂණ වලට ආරෝපිත වාස්තවිකත්වය ටික ටික කඩමින් (එසේ වාස්තවිකත්වයක් ඇති දැයි විමසීම) සියුම් අත්දැකීම් වලට ගිහින් ඒවායෙත් ඇති වාස්තවිකත්වය හුදු සංකීර්ණ පද්දතියක එකතුවක් මිස සත්‍ය වශයෙන් පෙන්විය හැකි දෙයක් නොවෙන බවට තමන්ම අත්විඳ තේරුම් ගැනීමයි සිදුවෙන්නෙ.