මේ ඔබ දළදා වහන්සේට ගරු කරපු හැටිද ?

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    අවුරුදු 9කට කලින් දළදා ප්‍රදර්ශනයක් තිබුණද?

    මේ ගරු කරපු හැටිද කියලා අහන්නෙ කවුද එතකොට?

    1746851370521.jpeg

    ------ Post added on May 10, 2025 at 10:00 AM
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවුරුදු 9කට කලින් දළදා ප්‍රදර්ශනයක් තිබුණද?

    මේ ගරු කරපු හැටිද කියලා අහන්නෙ කවුද එතකොට?

    View attachment 250607
    පෙරහැර බලලා අඩුකුළේ එවුන් කුණු දාල ගිය එකක් වෙන්ඩ ඇති ලපය දාල තියෙන්නෙ.
     
    • Like
    Reactions: Little Hulk

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මිනීමරු කාලකන්නි පච කොටා👹😈 ඡන්දෙ කටේ තියාගෙන මිනිස්සු අන්දලා ඡන්ද ගන්න මුළු නුවරම ගූ කළා කාලකන්නියා

    ලක්ෂ ගාණක් මිනිස්සු නුවරට එනවා කියලා කිසිම සැලැස්මක්වත් නෑ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවන් සපුරන්නවත්

    ප්‍රතිඵල ලක්ෂ විසි තුනකින් ඡන්ද අඩුවීම🤣😂🤣

    කොටින්ම 76 වසරකට පසු ප්‍රතම වතාවට ගූ හුජ්ජ වලින් නහවලා මුලු නුවරම ගද ගැස්සුවා.🤮🤮🤌
    ------ Post added on May 10, 2025 at 9:04 PM
     
    • Like
    Reactions: neo7x

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අවුරුදු 9කට කලින් දළදා ප්‍රදර්ශනයක් තිබුණද?

    මේ ගරු කරපු හැටිද කියලා අහන්නෙ කවුද එතකොට?

    View attachment 250607
    ------ Post added on May 10, 2025 at 10:00 AM
    කලබලේට දාපු පොටෝ එක හරි එකක්ද මචන් :ROFLMAO:
     
    • Like
    Reactions: Little Hulk

    Similar threads