මේ කතන්දරේ ඇත්ත නැත්ත කොහොම වෙන්න පුලුවන&#3530

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    මේ කතන්දරේ ඇත්ත නැත්ත කොහොම වෙන්න පුලුවන&#3530

    මේ කතන්දරේ ඇත්ත නැත්ත කොහොම වෙන්න පුලුවන්ද කියලා idea එකක් දෙන්නෝ :confused::confused::confused:

    මේකයි කතන්දරේ....

    මට මගේ යාලුවෙක්ගෙ යාලුවෙක් කියන පොරක් කියපු කතාවක් ගැන තමයි මේ කියන්න යන්නේ..

    පොර කිව විදියට පොර architect කෙනෙක්..පොර මිට කලින් new zealand company එකක planing section එකේ වැඩ කරලා තියෙනවලු..පොර දැන් ඉන්නේ ලංකාවේ.. පොරට අර company එකෙන් මෙහෙන් labors ලා 60ක් එහාට යවන්න chance එකක් set වෙලා තියෙනවලු.. අවුරුදු 2කට තමා යවන්නේ...ඒ කාලය අවසන් උනාම ආයේ ලංකාවට එන්න ඕනේ..මාසෙට ලක්ෂ 3ක් වගේ හොයන්න පුළුවන්ලු..accommodation & food එහෙන් හම්බවෙනවලු..පොර කියන විදියට පොර සතයක්වත් මේ යවන අයගෙන් ගන්නේ නෑ කියල කියනවා..

    යනවනම් කරන්න තියෙන්නේ
    1. All Country විදියට Passport එක හදාගන්න ඕන
    2. Police headquarters වලින් පොලිස් වාර්තාවක් ගන්න ඕන
    3. slbfe එකෙන් certify කරපු education certificate ඕන
    4. medical report එකක් ඕන


    ඔය දේවල් වලට තමන් යන වියදම දරාගන්න එක විතරයි තියෙන්නේ..embassy එකට මේ document අදාළ company එකෙන් ලැබෙන employment letter එකත් එක්ක භාර දීලා visa ok උනාට පස්සේ company එකෙන් ticket එක එවනවලු...ඊට පස්සේ යන්නලු තියෙන්නේ..
    Company එක ගැන details ඉල්ලුවම මෙන්න මේ site link එක දුන්න
    https://www.produce.co.nz

    අද කාලේ ඉතින් මනුස්සයෙක් විශ්වාස කරනවා කියන එකත් ලේසි නැනේ මචන්...:no::no::no:
    මේ මනුස්සයා මේක සත්භාවයෙන් කරනවා කිවම පොඩි සැකයකුත් එනවා..:(:(:(
    ඒක නිසා මේ වැඩේ ගැන උඹලට මොකද හිතෙන්නේ කියල පොඩ්ඩක් කියහල්ලකෝ ...මේ විදියට ඇත්තටම new zealand යන්න පුලුවන්ද ?:confused::confused::confused:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ෂුවර් කරන්න අමාරුයි නේද?ඇත්ත උනත් ෆාම් එකක වැඩට වෙන්න පුළුවන්.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    ෂුවර් කරන්න අමාරුයි නේද?ඇත්ත උනත් ෆාම් එකක වැඩට වෙන්න පුළුවන්.

    ඔව් මචන් ...කිවේ නම් labor උනත් අමාරු වැඩ නම් නෑ කියල.. ඔය field එකට අදාළ වැඩ තාමාලු තියෙන්නේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    eight_col_40311338_l.jpg
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    ඔව් මචන් ...කිවේ නම් labor උනත් අමාරු වැඩ නම් නෑ කියල.. ඔය field එකට අදාළ වැඩ තාමාලු තියෙන්නේ

    ෆාර්ම් එකකට ඉන්නේ දෙතුන් දෙනය් තියෙන ඔක්කොම machine වලින් වැඩ කරන්න වෙනවා දවසම වැඩ.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    ෆාර්ම් එකකට ඉන්නේ දෙතුන් දෙනය් තියෙන ඔක්කොම machine වලින් වැඩ කරන්න වෙනවා දවසම වැඩ.

    ඒ කියන්නේ මචන් මේ වැඩේ sure ද ?