මේ කතාව ඇත්තක්ද?
මම දැක්ක මචන් දිවයින පත්තරේ දාල තියෙනව අර වැඩිකරපු රුපියල් 10000 මූලික වැටුපට එකතු කරනකොට ඉහල ශ්‍රේණි සඳහා 1:4.25 අනුපාතයට මූලික වැටුප වැඩි කරන්න ඕනෙ කියල. එතකොට බන් 10000ම එකතු කරනකොට 42500ක් වැඩිවෙනවනෙ. මේක ඇත්තක්ද බන්?