මේ කතාව ඈත්තක්ද?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    * 2015 දි යහපාලනයට ඡන්දය දෙද්දි බදියුද්දීන් යහපාලනය සමග යහන්ගතව සිටීම සිටීම ප්‍රශ්ණයක් කර නොගත්තු,
    * 2019 පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ජීවිත තුන්සිය ගණනට බදියුද්දීන්ද ඇතුළුව තමුන් පත් කර යැවූ දේශපාලඥයන් වග කිව යුතු වීම ගැන දශමෙකින්වත් පශ්චාත් තාප නොවුණු,
    * එම ප්‍රහාරයේ වගකීම යහපාලන රජයත්, එහි සිටි අන්තවාදී දේශපාලඥයනුත්, ඔවුන් පත් කොට යැවූ ජනතාවත් භාර ගත යුතු බව කියද්දි, පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය නොකර ඊට ජාතියක් ලෙස මුහුණ දිය යුතු යැයි පොර ටෝක් දුන්,
    * සහරාන්ල ප්‍රතිචාර දැක්ව්වුවේ සිංහළ ජාතිවාදීන් විසින් මුස්ලිම් ජනතාව තුළ ඇති කළ අනාරක්ෂිත බවට යැයි කියමින් ඒ ප්‍රහාරයේ වගකීමත් සිංහළ මිනිස්සු මතම පටවපු,
    * ඒ බදියුද්දීන් සජිත් එක්ක සහයෝගයෙන් ඡන්දෙ ඉල්ලද්දි ඊට වචනයකින් එරෙහි නොවුණු,
    * ශක්තිමත් ජනාධිපතිවරයෙක් සහ රජයක් පත් කොට ගත යුතු බව කියද්දි තානාපති කාර්යාලවලින් මෙහෙයවුණු විකල්ප කරේ තියාගෙන ගිහින් හත් පොළේ ගා ගත්තු,
    * අන්තවාදී දේශපාලඥයන් අත් අඩංගුවට ගත්තොත් මුස්ලිම් ජනතාවට නායකයන් අහිමි විය හැකි යැයි විස්සෝප වුණු,
    පිරිස්,
    බදියුද්දීන් අත් අඩංගුවට ගැනීම හදිස්සියෙම ජාතික වගකීමක් බවට පත් කරගෙන, 'බදියුද්දීන් තම නිවැසේ නැත' කියල දාන තුට්‍ටු දෙකේ විහිළු සමබන්ධයෙන් කියන්න තියෙන්නෙ එක දෙයයි....
    අපෙන් ලිඳ අහගෙන නාල ආපහු අපිට ලිඳ තියෙන තැන පෙන්වන්න එන්න එපා!!
    අපි මැරිල ඉපදිලා නැහැ!!
    අනුජ මංචනායක
    💣 💣 💣

    අනික් මිනිස්සු බයියෝන්ට ලිද පෙන්නන්න දෙයක් තියෙනවද මේ දවස් ටිකේ වෙච්ච දේවල් හැටියට බයියොත් බාල්දි බර ගානක් නාල නේ.. ? :rolleyes:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    71R08vQ.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මයිනා පුකේ අරින සෙට් එකම බැහැල . පිචන් පොන්නයෝ රැල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පට්ට ආතල් එක. නලින්දයා දාලා ගෝඨාගේ නියෝගයෙන් දගලන මඩ කරි කියලා. අපිට තාම ෂුවර් නෑ මේක ඈත්තද බොරුද කියලා. හෑබෑයි නලින්ද දන්නවා ගෝඨා කියලා හදලා දාපු පෝස්ට් එකක් කියලා... ඒකත් නරක නෑ... එහමත් ගේමක් දෙන්න පුලුවන් 😂 😂
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පට්ට ආතල් එක. නලින්දයා දාලා ගෝඨාගේ නියෝගයෙන් දගලන මඩ කරි කියලා. අපිට තාම ෂුවර් නෑ මේක ඈත්තද බොරුද කියලා. හෑබෑයි නලින්ද දන්නවා ගෝඨා කියලා හදලා දාපු පෝස්ට් එකක් කියලා... ඒකත් නරක නෑ... එහමත් ගේමක් දෙන්න පුලුවන් 😂 😂

    ඇමසන් වනේ මතක් වුනා බන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අදාල මන්ත්‍රීවරයා පෑමිණිලි කරලා. අන්න නියම ක්‍රමය. මතකනේ යෝෂිත චාමිකරට යෑව්ව එන්තරවාසිය.. මේ විදිහට තමා උත්තර දෙන්න ඕනේ

    121715586_1691625450991895_5730012951737754056_o.jpg

    121612659_1691625524325221_8810295256106347039_o.jpg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    අදාල මන්ත්‍රීවරයා පෑමිණිලි කරලා. අන්න නියම ක්‍රමය. මතකනේ යෝෂිත චාමිකරට යෑව්ව එන්තරවාසිය.. මේ විදිහට තමා උත්තර දෙන්න ඕනේ

    121715586_1691625450991895_5730012951737754056_o.jpg

    121612659_1691625524325221_8810295256106347039_o.jpg

    කැලුම් ජයසුමන කියන්නේ මයිනට කඩේ යන ටුක් ටුක් පොන්ස් නේද? 🤔
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ජෙප්පන්ට පුලුවන් ඔය වගේ රටටම මරාලයක් වෙන අන්දොස් වැඩ කොරන්ඩ විතරයි ආයුබෝවන්ඩලා. එක්කෝ කඩයක්, ට්‍රාන්ස්පෝමරයක්, බස් එකක් ගිනි තියයි. නැත්තන් අහිංසක මිනිහෙක් අල්ලලා නිරැවත් කොරලා කණුවක ගැටගහලා මරලා දායි. එක්කෝ හාමුගේ බංගලාවේ දංකුඩ හූරන් කයි. දාරම දාර පත නයෙක් අරියි..... රටට කෙලවෙන කොයි දේද ජෙප්පෙක් එතන පෙරමුනේ ඉදලා ඇති.... මුං හැම තැනම රෙනවා...
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අදාල මන්ත්‍රීවරයා පෑමිණිලි කරලා. අන්න නියම ක්‍රමය. මතකනේ යෝෂිත චාමිකරට යෑව්ව එන්තරවාසිය.. මේ විදිහට තමා උත්තර දෙන්න ඕනේ

    121715586_1691625450991895_5730012951737754056_o.jpg

    121612659_1691625524325221_8810295256106347039_o.jpg

    පුක්ජෝස් පොන්නය ඉජු ඉජු :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Mr.Lokka and saturn

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    @u_make_me_sick_
    @Sri_Sampath
    @Rasthiyadu padanama
    @Mr.Lokka

    මේක ඇත්තද මචන්ලා ?

    තේරුම් ගනින් මොලයක් තියෙනවා නම් උඹ අවජාතක බල්ලෙක් උනා කියලා එලකිරියට එන හැමෝම එහෙම නෑ , ඒ නිසා අනෙක් අය ගැන උඹේ විදියට හිතන්න එපා