ඉබ්රාහිම් නානා බෝම්බ ගැහැහුවේ නැහැ කියලත් හිතෙනවා මේවා දැක්කම![]()
පුකේ අරින ලෙවල් එකට ෆොන්ට් එකත් ලොකු වෙනවා

ඉබ්රාහිම් නානා බෝම්බ ගැහැහුවේ නැහැ කියලත් හිතෙනවා මේවා දැක්කම![]()

* 2015 දි යහපාලනයට ඡන්දය දෙද්දි බදියුද්දීන් යහපාලනය සමග යහන්ගතව සිටීම සිටීම ප්රශ්ණයක් කර නොගත්තු,
* 2019 පාස්කු ප්රහාරයෙන් මිය ගිය ජීවිත තුන්සිය ගණනට බදියුද්දීන්ද ඇතුළුව තමුන් පත් කර යැවූ දේශපාලඥයන් වග කිව යුතු වීම ගැන දශමෙකින්වත් පශ්චාත් තාප නොවුණු,
* එම ප්රහාරයේ වගකීම යහපාලන රජයත්, එහි සිටි අන්තවාදී දේශපාලඥයනුත්, ඔවුන් පත් කොට යැවූ ජනතාවත් භාර ගත යුතු බව කියද්දි, පාස්කු ප්රහාරය දේශපාලනීකරණය නොකර ඊට ජාතියක් ලෙස මුහුණ දිය යුතු යැයි පොර ටෝක් දුන්,
* සහරාන්ල ප්රතිචාර දැක්ව්වුවේ සිංහළ ජාතිවාදීන් විසින් මුස්ලිම් ජනතාව තුළ ඇති කළ අනාරක්ෂිත බවට යැයි කියමින් ඒ ප්රහාරයේ වගකීමත් සිංහළ මිනිස්සු මතම පටවපු,
* ඒ බදියුද්දීන් සජිත් එක්ක සහයෝගයෙන් ඡන්දෙ ඉල්ලද්දි ඊට වචනයකින් එරෙහි නොවුණු,
* ශක්තිමත් ජනාධිපතිවරයෙක් සහ රජයක් පත් කොට ගත යුතු බව කියද්දි තානාපති කාර්යාලවලින් මෙහෙයවුණු විකල්ප කරේ තියාගෙන ගිහින් හත් පොළේ ගා ගත්තු,
* අන්තවාදී දේශපාලඥයන් අත් අඩංගුවට ගත්තොත් මුස්ලිම් ජනතාවට නායකයන් අහිමි විය හැකි යැයි විස්සෝප වුණු,
පිරිස්,
බදියුද්දීන් අත් අඩංගුවට ගැනීම හදිස්සියෙම ජාතික වගකීමක් බවට පත් කරගෙන, 'බදියුද්දීන් තම නිවැසේ නැත' කියල දාන තුට්ටු දෙකේ විහිළු සමබන්ධයෙන් කියන්න තියෙන්නෙ එක දෙයයි....
අපෙන් ලිඳ අහගෙන නාල ආපහු අපිට ලිඳ තියෙන තැන පෙන්වන්න එන්න එපා!!
අපි මැරිල ඉපදිලා නැහැ!!
අනුජ මංචනායක
![]()
![]()
![]()

මයිනා පුකේ අරින සෙට් එකම බැහැල . පිචන් පොන්නයෝ රැල![]()
![]()
පට්ට ආතල් එක. නලින්දයා දාලා ගෝඨාගේ නියෝගයෙන් දගලන මඩ කරි කියලා. අපිට තාම ෂුවර් නෑ මේක ඈත්තද බොරුද කියලා. හෑබෑයි නලින්ද දන්නවා ගෝඨා කියලා හදලා දාපු පෝස්ට් එකක් කියලා... ඒකත් නරක නෑ... එහමත් ගේමක් දෙන්න පුලුවන්![]()
![]()
අදාල මන්ත්රීවරයා පෑමිණිලි කරලා. අන්න නියම ක්රමය. මතකනේ යෝෂිත චාමිකරට යෑව්ව එන්තරවාසිය.. මේ විදිහට තමා උත්තර දෙන්න ඕනේ
![]()
![]()
කඩේ යනවා රෙදි ගලවලා ටුක් ටුක් සීන් එක දන්නේ නෑකැලුම් ජයසුමන කියන්නේ මයිනට කඩේ යන ටුක් ටුක් පොන්ස් නේද?![]()
කඩේ යනවා රෙදි ගලවලා ටුක් ටුක් සීන් එක දන්නේ නෑ
අදාල මන්ත්රීවරයා පෑමිණිලි කරලා. අන්න නියම ක්රමය. මතකනේ යෝෂිත චාමිකරට යෑව්ව එන්තරවාසිය.. මේ විදිහට තමා උත්තර දෙන්න ඕනේ
![]()
![]()