මේ කතාව දන්නවද?

Expriamere

Junior member
  • Mar 13, 2017
    72
    32
    18
    මේ කතාව දන්නවද?

    මට පොඩි tv සීරිස් එකක් ගැන දන ගන්න ඕනි...ඇත්තටම නම මතක නෑ:rolleyes::rolleyes:... පට්ට ඉස්සර බලපු එකක්... අවුරුදු 10කට වැඩි මිසක් අඩු නම් නෑ...;);)

    මෙන්න මේකයි කතාවේ වෙන්නේ ... Family එකක් වටේ තියෙන්නේ...එකේ තාත්තා හරි... අම්මා හරි (මීටර් විදියට තාත්තා) relic ඒ කියන්නේ පුරාවිද්‍යාත්මක දේවල්:rolleyes::rolleyes: හොයනවා එකතු කරනවා... Relic hunters නෙමෙයි..:cool::cool:

    කොහොම හරි දවසක් අම්ම හරි තාත්තා හරි මේ relic එකක් ඇල්ලුවාම ඒ relic එක අයිති කාලෙට යනවා...ගිහිල්ලා හිර වෙනවා...ඊට පස්සේ එයාගේ ළමයි එයාව හොයන්න relic අල්ලලා අතීතෙට යන scene එකක් තියෙන්නේ..

    මට කියන්න පුලුවන්ද ඔයාලා දන්නවනම් කතාවේ නම? මේක ගියේ මතක හැටියට ස්වර්ණවාහිනියේ...