මේ කතාව නිසා හුග කාලයක් ජිවත් වෙන්න පුළුව&#350

0ver10d

Member
Jan 4, 2012
104
27
0
මේ කතාව නිසා හුග කාලයක් ජිවත් වෙන්න පුළුව&#350

මචන්ලා මම මේ කතාව කියන්නේ මගේ හිතේ තියන දුක නිසාමයි
මම ගිය දවස් 2 කේ හොස්පිටල් එකේ හිටියේ. ගස්ට්‍රික් හැදුන
ඊයේ රැ 8 ට විතර අවරුදු 28 විතර කොල්ලෙක් ගෙනාවා හොස්පිටල් එකට
උව දැම්මේ මගේ බෙඩ් එකට කෙලින්ම අනෙක් පැත්තේ බෙඩ් එකට. ගෙනාපු ගමන්ම පොර කැස්ස මාර විදිහට
ඊට පස්සේ 10 පාරක් විතර වමනේ දැම්ම. දොක්ටෙර්සලා මාර දේවල් තොගයක් කලා.
ඊට පස්සේ මන් නිදා ගත්ත. ආඉත් උදේ 3 ට විතර අපිව ඇහැරුනා නිකන්ම. අර මැන මර ලතෝනි දෙනවා. ඒ මොකද දන්නවද??

ඒ පොර සිකරට් බොනවලු සැහෙන්න . මෑන්ගේ පෙනහළු 2 කම නරක වෙලා. කහිනකොට පෙනහළු වල කැලි කැඩිලා විසි වෙනවා.

එතන ලේ විමානයක්. උ මාර විදිහට දුක් විදලා විදලා අද දවල් මරුන. මචාලා මේ ජිවිතේ තියනකන් මමනම් ආයිත් සිකරට් එකක් නම් බොන්නේ නැ.
මගේ යාලුවෙකුටවත් බොන්න දෙන්නේ නැ.

මට ඒක හිතට වද දෙනවා සැහෙන්න. ඒ පොර මැරුණු විදිහ එහෙම. මචන්ලා උබලගේ ජීවිතවලට ආදරයක් තියනවනම් සිකරට් බොන්න එපා අයිමත්


emphysema.jpg
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සහතික ඇත්ත මචන්. සල්ලි දීල ලෙඩ හදාගෙන විඳවල මැරෙනව. මම සිගරට් බොන්නෙ නෑ මචන්. ඒකෙ ගඳ මට අප්සෙට්. උඹට දැන් හොඳද? ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව.
    REP+
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    හික් හික් :lol::lol::lol::lol: මචන් පිස්සුද බන්>??;)
    දැන් කාලේ කොල්ලො ඔක බීලා ගද ගහගෙන CHARTER වෙන්න තරම් මොඩ නැ බන්z..
    :lol::lol::lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හික් හික් :lol::lol::lol::lol: මචන් පිස්සුද බන්>??;)
    දැන් කාලේ කොල්ලො ඔක බීලා ගද ගහගෙන CHARTER වෙන්න තරම් මොඩ නැ බන්z..
    :lol::lol::lol::lol::lol:

    උඹ ඔහොම කිව්වට මචන් ගොඩක් උන් තාමත් ඕකට ඇබ්බැහි වෙලා ඉන්නව. :no::no:
     

    33000W

    Member
    උබට ගොඩක් ස්තුතියි මචන් මේක කිවුවට. එත් අපි කොච්චර කිවුවත් අහන්නෙ නැති කට්ටියක් ඉන්නව. කරුමේ තමයි බන්. මොනව කරන්නද. දැන දැනත් ඕක කරනව බන්. මම නම් ජීවිතේට සිගරට් එකක් නම් බොන්නෙ නැහැ.:(:(:( rep+
     

    0ver10d

    Member
    Jan 4, 2012
    104
    27
    0
    සහතික ඇත්ත මචන්. සල්ලි දීල ලෙඩ හදාගෙන විඳවල මැරෙනව. මම සිගරට් බොන්නෙ නෑ මචන්. ඒකෙ ගඳ මට අප්සෙට්. උඹට දැන් හොඳද? ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව.
    REP+
    මාත් සැහෙන ගේමක් දීල හොදකරගෙන ආවා. doca කියන්නේ කොහොමත් දිගටම් බෙහෙත් බොන්න වෙයි කියල මාස 3 විතර
    Thankx machan
     

    0ver10d

    Member
    Jan 4, 2012
    104
    27
    0
    උඹ ඔහොම කිව්වට මචන් ගොඩක් උන් තාමත් ඕකට ඇබ්බැහි වෙලා ඉන්නව. :no::no:

    niwaryenma ban. Hospital eke hitapu tikta mama dakka sahena smoking cases godakma ban. anik athata balanna ape friendsla 10 k gaththoth kiyak smoke karanawada kiyala. Aduma gane 7k wath smoke karanawa ban