මේ කතාව නිසා හුග කාලයක් ජිවත් වෙන්න පුළුවŞ
මචන්ලා මම මේ කතාව කියන්නේ මගේ හිතේ තියන දුක නිසාමයි
මම ගිය දවස් 2 කේ හොස්පිටල් එකේ හිටියේ. ගස්ට්රික් හැදුන
ඊයේ රැ 8 ට විතර අවරුදු 28 විතර කොල්ලෙක් ගෙනාවා හොස්පිටල් එකට
උව දැම්මේ මගේ බෙඩ් එකට කෙලින්ම අනෙක් පැත්තේ බෙඩ් එකට. ගෙනාපු ගමන්ම පොර කැස්ස මාර විදිහට
ඊට පස්සේ 10 පාරක් විතර වමනේ දැම්ම. දොක්ටෙර්සලා මාර දේවල් තොගයක් කලා.
ඊට පස්සේ මන් නිදා ගත්ත. ආඉත් උදේ 3 ට විතර අපිව ඇහැරුනා නිකන්ම. අර මැන මර ලතෝනි දෙනවා. ඒ මොකද දන්නවද??
ඒ පොර සිකරට් බොනවලු සැහෙන්න . මෑන්ගේ පෙනහළු 2 කම නරක වෙලා. කහිනකොට පෙනහළු වල කැලි කැඩිලා විසි වෙනවා.
එතන ලේ විමානයක්. උ මාර විදිහට දුක් විදලා විදලා අද දවල් මරුන. මචාලා මේ ජිවිතේ තියනකන් මමනම් ආයිත් සිකරට් එකක් නම් බොන්නේ නැ.
මගේ යාලුවෙකුටවත් බොන්න දෙන්නේ නැ.
මට ඒක හිතට වද දෙනවා සැහෙන්න. ඒ පොර මැරුණු විදිහ එහෙම. මචන්ලා උබලගේ ජීවිතවලට ආදරයක් තියනවනම් සිකරට් බොන්න එපා අයිමත්