un kiyanne sigarat ekakin mara athal kiyalane.. eth matanam athi athal ekak ne.. un payak hitiyoth sigarate 3k 4k aniyaryen bonawa.. ewa nawatthanna be ban.. uba kiwa 2ni karanaya thama karanna wenne..
සිගරට් බොන උන්ට වෙනම ත්‍රෙඩ් තියෙනවා මේකෙ.
අන්න එයින් එකක මේක දැම්මනම් තමා වටින්නෙ.
.

හැබැයි ඒ සමහර එවුන් සිගරට් බොන්නෙත් නැහැ මචං, බොරුවට බොනවා කියල කියනව පොරත්වය පෙන්නන්න. ඒකෙන් වෙන්නෙ නොබොන එවුන්ටත් හීනමානයක් ඇතිවෙන එක 
Meka puluwannam dapan machan
mama wadiya danne na e thread monawada kiyala
හැබැයි ඒ සමහර එවුන් සිගරට් බොන්නෙත් නැහැ මචං, බොරුවට බොනවා කියල කියනව පොරත්වය පෙන්නන්න. ඒකෙන් වෙන්නෙ නොබොන එවුන්ටත් හීනමානයක් ඇතිවෙන එක
![]()