බ්‍රිටිශ් සිස්ටම් එක දැන් බ්‍රිටිශ් උනුත් අයින් කරලා. ඒත් ලන්කාවේ තාමත් ගුරා කේන්ද්‍ර වෙච්ච ඉගැන්වීම කියන ක්‍රමේ යන්නේ. ලමයි ඉගන ගන්නේ නැ ගුරුවරූ උගන්නනවා..හිතලා තීරණයක් ගන්නවා වෙනුවට
කාගේ හරි වචෙනෙකට තීරණ ගන්න
මිනිස්සු ඉන්න රටක්,
ඇත්තක් තියනව. MEKA APE EDUCATION SYSTEM EKE MISTAKE EKAK. PODDAK HITHALA BALANNA. PODI KALE IDHALAMA, TEACHERS LA NIYAMA KARANA DEY NEDHA , API FOLLOW KALEY, SLAVES LA VAGE. MISTAKE OD EDUCATION SYSTEM.
බ්‍රිටිශ් සිස්ටම් එක දැන් බ්‍රිටිශ් උනුත් අයින් කරලා. ඒත් ලන්කාවේ තාමත් ගුරා කේන්ද්‍ර වෙච්ච ඉගැන්වීම කියන ක්‍රමේ යන්නේ. ලමයි ඉගන ගන්නේ නැ ගුරුවරූ උගන්නනවා..
ගවේශනාත්ම දැනුම නැ මචන් ලමයින්ට. ලමයි හොයාගෙන ඉගෙන ගන්න ඔනා. ඔක්කොම ලගට දීලා කට පාඩම් කරලා හරියන්නේ නැ.SALARY GANNA.
වගක් හෝ කතාවක් නැති මිනිස්සු ඉන්න රටක්

පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුව
අළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේ
තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,
පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත්
ඒකෙන් ඒ කෙල්ලගේ පතිවත ගැන
තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,
මදුසමය දවසේ ඇද රෙද්ද ලේ වලින් රතු පාට වෙනකන්
බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක්,
කුළය බලලා ශාසනේට ඇතුල් කර ගන්න
ශ්‍රාවකයෝ ඉන්න රටක්,
මහ ජාතියේ එකෙක්ට ඇරෙන්න වෙන එක්කෙක්ට රටේ
නායකයා වෙන්න බෑ
කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,
තමන්ගේ රට ඇතුලේදිත් මවු භාෂාවෙන් කථා කරන එක
මදි පුංචි කමක්
කියලා හිතන මිනිස්සු ඉන්න රටක්,
චන්දෙට අපේක්ෂකයෝ තෝරද්දි කුලේ අනුව ලිස්ට්
එක හදන උන් ඉන්න රටක්,
පාර අතු ගාන මනුස්සයා පොඩි මිනිහෙක් විදියටත්
දොස්තර මහත්තයා මහා ලොකු මිනිහෙක් විදියටත්
දකින මිනිස්සු ඉන්න රටක්,
හිතලා තීරණයක් ගන්නවා වෙනුවට
කාගේ හරි වචෙනෙකට තීරණ ගන්න
මිනිස්සු ඉන්න රටක්,
හොරකමට බය නැති හොරකමත් සාධාරණීකරනය කරන
මිනිස්සු ඉන්න රටක්,
නීතියක් තිබ්බට ඒක ක්‍රියාත්මක
කරන් නැති රටක්,
රට වෙනුවෙන් තමන්ට වගකීමක්
තියෙනවා කියලා පිළිනොගන්න
මිනිස්සු ඉන්න රටක්,
කුණු දාන එක අපේ වැඩක්
කුණු අයින් කරන එක ආණ්ඩුවේ වැඩක්
කියල හිතන මිනිස්සු ඉන්න රටක්,
තමන් වැඩ කරන කොම්පැණියට
කඩේ යන මාධ්‍යයවේදීන්
ඉන්න රටක්,
වැරැද්දට විරුද්ධ වෙන එක
කොහේවත් යන ලෙඩක් ඇගේ දා ගන්නවා කියලා
හිතන මිනිස්සු ඉන්න රටක්,
හැම දේකම තියෙන්නේ
හොදක් නරකක් නෙමෙයි
පවක් පිනක් කියලා
හිතන මිනිස්සු ඉන්න රටක්,
උත්සාහ කරලා වරදින එකාට
හිනාවෙන්න බලාගෙන ඉන්න
මිනිස්සු ඉන්න රටක්,
අතීතේ ගැන පුරසාරම් දෙඩෙවුවට
වරථමානේ හිස් වෙච්ච
මිනිස්සු ඉන්න රටක්,
ලෝකෙන් ණයට අරන් හරි
කන කෑම වල ගනන් අඩු කරන්න
ඕන කියලා
හිතන මිනිස්සු ඉන්න රටක්,
උඹලා හිතුවද,
මේ කපේට දියුණු වෙයි ද ?
මේ කපේට වෙනස් වෙයිද ?
උපුටාගැනිමක්...



ඇයි මරණ තර්ජනයක්වත් ආවද...
![]()

