සමහර යාලුවොත් එහෙමනෙ බං, පොඩි කාලේ ඉඳල එකට ඉන්නව. සල්ලි හම්බුන ගමන් මුල ඉඳල ඉඳපු යාලුවෝ අමතක වෙනවා. මට දැන් ඉන්නෙ පොඩි කාලේ ඉඳල සල්ලි තිබුන වාහන තිබුන යාලුවෝ විතරයි. අපි ආශ්රය කරපු පොඩිකාලෙ දුප්පත් යාලුවෝ ලොකු වෙලා ජොබ් වලට ගියාම අපි එක්ක තරහ උනා. අපි කරපු වරදකුත් නෑ.සන්නස්ගල කියනවා ඌට හම්බුන මුල් පඩියෙන් එකේක සොසේජ් මස් ජාති කෑම ජාති අරගෙන පොඩිකාලේ නොතිබුණ ඇරියස් එක කවර් කරගත්ත කියලා.
