මේ කලුවො දෙන්නා කවුද, සිංහලු?

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මුන් දෙන්නා ඉංග්‍රීසී උගන්නන්නේ.දවස් 45.දවසට බැජ් 4 කරනවා.දවස් 45 ටම රු.5000.
    එක බැජ් එකක 1000-2000 ඉන්නවා.ගනන් හදලා බලන්න ඉන්කම් එක.
    ඕනනම් ඒ පිහිටෙන් මනිලොන්ඩරින් උනත් ලේසියෙන් කරන්න පුළුවන්.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,907
    5,084
    113
    Pandora
    මුන් දෙන්නා ඉංග්‍රීසී උගන්නන්නේ.දවස් 45.දවසට බැජ් 4 කරනවා.දවස් 45 ටම රු.5000.
    එක බැජ් එකක 1000-2000 ඉන්නවා.ගනන් හදලා බලන්න ඉන්කම් එක.
    ඕනනම් ඒ පිහිටෙන් මනිලොන්ඩරින් උනත් ලේසියෙන් කරන්න පුළුවන්.
    :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,242
    1
    61,666
    113
    Mother Earth
    මුන් දෙන්නා ඉංග්‍රීසී උගන්නන්නේ.දවස් 45.දවසට බැජ් 4 කරනවා.දවස් 45 ටම රු.5000.
    එක බැජ් එකක 1000-2000 ඉන්නවා.ගනන් හදලා බලන්න ඉන්කම් එක.
    ඕනනම් ඒ පිහිටෙන් මනිලොන්ඩරින් උනත් ලේසියෙන් කරන්න පුළුවන්.
    එහෙනම් එළකිරියෙ ඉන්න @Asmodeus යි @Hyaenidae දෙන්නා වෙන්න ඇති.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Comments
    Comment:

    මටත් ගේමක් ගහන්න තිබ්බා පොලිසිය එක්ක බෑ ...💔😅

    More :lol:

    කාටවත් කියන්න එපා ටොන් ටොන් පෝං එකේ ටික් ටික් ගාන බට්න් වලින් නයි ගේම් එක ගහලා තමයි මේ අයියලා දෙන්නා මේ තැනට ඇවිත් තියෙන්නෙ..
    🐸
    ✌️

    මෙවා බලල අවුරැදු 26 න් ගේමක් ගහන්න හිතාගනිල්ල අම්මගෙ බඩෙ ඉදලා හම්බ කරත් මසෙකට ලක්ෂ 3න ගානෙ ඉතිරි කරන්න ඔනෙ ලක්ෂ 1000ක් හොයන්න..

    රටටම english උගන්නල ගොඩ ගිය කොල්ලෝ දේන්නා, මාත් ඉගෙන ගත්තේ මේයාලගේන්,
    🇦🇪
    🇱🇰
    🥰
    🥰
    🥰
    🥰
    🥰
    🥰
    🥰
    🥰
    :eek::eek:

    Meka ape Gewal laga rent akata dena thanaka thiyenne brooo
    😂
    😂
    😂
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මට කියපල්ල ඇයි මිනිස්සු තමුන්ට තියෙන වාහන මිලමුදල් ලෝකෙට පෙන්නන්න ඔච්චර දඟලන්නෙ කියලා. මට තේරෙන්නෙ නෑනේ බං.
    මුන් මොන හිඟන්නොද බං අර සමහර මුදලාලිල එක්ක බැලුවාම ඒ මිනිස්සු සුදු සරම ඇඳල සෙරෙප්පු දෙක දාන් වෙලාවකට පාරේ යනව හිතන්න බෑ කෝටිපතියො කියල.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    මට කියපල්ල ඇයි මිනිස්සු තමුන්ට තියෙන වාහන මිලමුදල් ලෝකෙට පෙන්නන්න ඔච්චර දඟලන්නෙ කියලා. මට තේරෙන්නෙ නෑනේ බං.
    මුන් මොන හිඟන්නොද බං අර සමහර මුදලාලිල එක්ක බැලුවාම ඒ මිනිස්සු සුදු සරම ඇඳල සෙරෙප්පු දෙක දාන් වෙලාවකට පාරේ යනව හිතන්න බෑ කෝටිපතියො කියල.
    Ow ..gam wela innewa ohoma minussu bulath hapeyak ehema gahagena….lamainta hondai ithin 🤣
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මට කියපල්ල ඇයි මිනිස්සු තමුන්ට තියෙන වාහන මිලමුදල් ලෝකෙට පෙන්නන්න ඔච්චර දඟලන්නෙ කියලා. මට තේරෙන්නෙ නෑනේ බං.
    මුන් මොන හිඟන්නොද බං අර සමහර මුදලාලිල එක්ක බැලුවාම ඒ මිනිස්සු සුදු සරම ඇඳල සෙරෙප්පු දෙක දාන් වෙලාවකට පාරේ යනව හිතන්න බෑ කෝටිපතියො කියල.

    නැති උන්ට එකපාරටම ලැබුණාම එහෙමයි.

    සන්නස්ගල කියනවා ඌට හම්බුන මුල් පඩියෙන් එකේක සොසේජ් මස් ජාති කෑම ජාති අරගෙන පොඩිකාලේ නොතිබුණ ඇරියස් එක කවර් කරගත්ත කියලා.