මේ කලුවො දෙන්නා කවුද, සිංහලු?

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සන්නස්ගල කියනවා ඌට හම්බුන මුල් පඩියෙන් එකේක සොසේජ් මස් ජාති කෑම ජාති අරගෙන පොඩිකාලේ නොතිබුණ ඇරියස් එක කවර් කරගත්ත කියලා.
    සමහර යාලුවොත් එහෙමනෙ බං, පොඩි කාලේ ඉඳල එකට ඉන්නව. සල්ලි හම්බුන ගමන් මුල ඉඳල ඉඳපු යාලුවෝ අමතක වෙනවා. මට දැන් ඉන්නෙ පොඩි කාලේ ඉඳල සල්ලි තිබුන වාහන තිබුන යාලුවෝ විතරයි. අපි ආශ්‍රය කරපු පොඩිකාලෙ දුප්පත් යාලුවෝ ලොකු වෙලා ජොබ් වලට ගියාම අපි එක්ක තරහ උනා. අපි කරපු වරදකුත් නෑ. :yes:
     
    • Like
    Reactions: Kolama

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Danne natnm kata puka wahan idpn.
    කොස්කොල විකුණන්න කියල දෙන්නද?

    Danne natnm kata puka wahan idpn.
    කොස් කොළ විකුණලා නැද්ද? හව් සෑඩ්!!

    Sarcastic Schitts Creek GIF by CBC

    ------ Post added on May 11, 2024 at 5:05 PM
     
    • Dislike
    Reactions: J Starlin