මේ කවුද අනුරගේ පස්සෙන් යන්නේ?

Back.kcaB

Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඕකා ගැන නම් දන්නෙ නෑ හැබැයි මී හරක් සෙට් එකක් වටේ තියන් ඉන්නෙ කියල නම් කියන්න පුළුවන්. ඊයේ රෑ මැතිවරන කොමිසමට ආපු වෙලාවෙ අනුර වම් පැත්තට යන්න ගියා. ගාඩ්ලා ටිකත් අනුරය පස්සෙන් ගොනා වගේ ගියා. උන් දන්නෙ නෑ වාහනේ පාර්ක් කරල තියෙන පැත්තවත්. ජනාදිපතියෙකුගෙ ගාඩ්ලා ඔහොම පිස්සු කෙලින්ම බෑ. මුන් පීඑස්ඩීද?

    ඒ වෙද්දි PSD guard 1ක් හම්බවෙල නැතුව ඇති
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මේ පොර කවුද කියල දන්නවද බන්. පොර අනුරගේ බොඩිගාඩ් කෙනෙක්, මම නිතරම දැකල තියනව හැම තැනම. STF එකෙකුත් එහාට තල්ලු කරා දවසක්.


    461147071-960763776094943-6402428106210854758-n.jpg
    ඊබ්‍රහිම් නානා
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    BLOOD LESS WHITE KING! as body guard
    අද කාලෙ බොඩි ගාර්ඩ්ස්ලා හොදයි පෙනුමට.
    කිලොමීටර් 150 ක් එහා ඉන්න එකෙක් කන්ට්‍රොල් කරන ඩ්‍රොන් කැල්ලක් ඇති වැඩෙ ඉවර කරන්න!


    යූක්‍රෙන් උන් ගහන්නෙ! අනාගතෙ සැටලයිට් එකෙන් බත් ඇටෙයක් සයිස් එකක් එවාවි ඔන එකා පත බාවන්න!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    ඒ වෙද්දි PSD guard 1ක් හම්බවෙල නැතුව ඇති
    මේවා ලියුම් ගගහා කරන වැඩ නෙවෙයි. සට සට ගාල කෙරෙන දේවල්. එක්කො මූ එපා කියලද දන්නෑ
     
    • Like
    Reactions: Kalegana

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    ජේවීපී එකේ ආරක්ෂකයෝ නේද... දැන්නම් ඉතිං මෙයාලව තියාගෙන ඉදල හරි යන්නේ නෑ..පුහුණු වෙච්ච කට්ටියව ගන්න වෙනවා..
    bombayak dekak set vunama ova gaanta hadila eyi
     
    • Like
    Reactions: Kalegana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,802
    23,493
    113
    ජේවීපී එකේ ආරක්ෂකයෝ නේද... දැන්නම් ඉතිං මෙයාලව තියාගෙන ඉදල හරි යන්නේ නෑ..පුහුණු වෙච්ච කට්ටියව ගන්න වෙනවා..

    මේවා ලියුම් ගගහා කරන වැඩ නෙවෙයි. සට සට ගාල කෙරෙන දේවල්. එක්කො මූ එපා කියලද දන්නෑ
    Ada diwurum deddi PSD eke defenders awe. STF guard ekat tibba...Commando set ekann dakke na. Unut ati.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අපේ ජිවිත සිල්ලරේට බිල්ලට දෙන්නේ නෑ කිව්වා AKD දවසක් .