මේ කවුද? මොනවද කියන්නේ?

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මේ කවුද? මොනවද කියන්නේ?

    මේ කවුද? මොනවද කියන්නේ?
    මෙම වීඩියෝවේ අශ්ශීල වචන අඩංගු බැවින් පරිස්සමින් අහන්න.

    සබ්දය අඩුකරන්න. හෙඩ් සෙට් එකක් බාවිතා කරන්නේ නම් වඩා හොදයි.

    :( :( :( :( :( :( :(

    • Like
    Reactions: Sri_Sampath

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ මොන කාලකන්නි බල්ලෙක්ද බං.. මුන්ට ගුරුවරු කියන්න පුළුවන්ද කටක් ඇරලා.. බලපංකො මූ කියන සක්කිලි කතා.. යකෝ අම්මෙක් අප්පෙක්ට ආදරේ එකෙක්ට අහන් ඉන්න පුළුවන්ද මේවා.. කෙලලා දැම්මා නම් හරි කලිසමේ රෙවෙන්න.. මුන්ට සර් කියන එවුන්ටයි ගහන්න ඕන.. අධ්‍යාපනේ විනාශ කරන කාලකන්නි හැත්ත..

    ඔක්කොටම කලින් ඌ වදපු, හදපු දෙමාපියන්ට ගහන්න ඕන.. ඔය වගේ කාලකන්නි සක්කිලියෙක් මේ ලෝකෙට බිහි කලාට..

    එකම දේ කියනවා සිය වතාවක්.. ඌට කුණුහරුප කියන එක හෙන ලොකු ඇති.. :lol:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: mata ehema ohoma kiwwanam A/L netat kamak ne gahanawa pa^^yata
    සිරාවටම බං.. අපි ඉගෙනගත්තු කාලෙ ඔය වගේ සතෙක් අහු වුණා නම් අම්මපා කෙලිනවා.. කෙලලා ඕඩියෝ එකත් පොලීසියට දෙනවා.. කාලා වරෙන් කියලා..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අඩෝ මොකෙක්ද බන් මේ.:eek:බැනුම් අහන එකා නම් පො**යෙක්.:lol:ඔච්චර දේවල් අහගෙනත් නිකන් ඉන්නවා:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මොන කාලකන්නි බල්ලෙක්ද බං.. මුන්ට ගුරුවරු කියන්න පුළුවන්ද කටක් ඇරලා.. බලපංකො මූ කියන සක්කිලි කතා.. යකෝ අම්මෙක් අප්පෙක්ට ආදරේ එකෙක්ට අහන් ඉන්න පුළුවන්ද මේවා.. කෙලලා දැම්මා නම් හරි කලිසමේ රෙවෙන්න.. මුන්ට සර් කියන එවුන්ටයි ගහන්න ඕන.. අධ්‍යාපනේ විනාශ කරන කාලකන්නි හැත්ත..

    ඔක්කොටම කලින් ඌ වදපු, හදපු දෙමාපියන්ට ගහන්න ඕන.. ඔය වගේ කාලකන්නි සක්කිලියෙක් මේ ලෝකෙට බිහි කලාට..

    එකම දේ කියනවා සිය වතාවක්.. ඌට කුණුහරුප කියන එක හෙන ලොකු ඇති.. :lol:

    P ඩයල් එකක් බන්.:angry: හරියට බනින්න වත් තේරෙන්නේ නෑ.:angry: මුන් ගැන කතාකරලා වැඩක් නෑ.:growl:

    පව් පන්තියේ ළමයි ටික මොකෝ මුගෙන් ඉගෙනගෙන විබාගෙ කෙලවගන්න නේ වෙන්නේ.:frown:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මේ මොන කාලකන්නි බල්ලෙක්ද බං.. මුන්ට ගුරුවරු කියන්න පුළුවන්ද කටක් ඇරලා.. බලපංකො මූ කියන සක්කිලි කතා.. යකෝ අම්මෙක් අප්පෙක්ට ආදරේ එකෙක්ට අහන් ඉන්න පුළුවන්ද මේවා.. කෙලලා දැම්මා නම් හරි කලිසමේ රෙවෙන්න.. මුන්ට සර් කියන එවුන්ටයි ගහන්න ඕන.. අධ්‍යාපනේ විනාශ කරන කාලකන්නි හැත්ත..

    ඔක්කොටම කලින් ඌ වදපු, හදපු දෙමාපියන්ට ගහන්න ඕන.. ඔය වගේ කාලකන්නි සක්කිලියෙක් මේ ලෝකෙට බිහි කලාට..

    එකම දේ කියනවා සිය වතාවක්.. ඌට කුණුහරුප කියන එක හෙන ලොකු ඇති.. :lol:

    ඌට කුණුහරුප කියන එක හෙන ලොකු ඇති..
    හරියටම කිව්වා.. මචං ඒ කාලෙ මට ඔහොම බැන්න නම් මාත් නැට්ට පුකේ ගහන් ඉන්නව.. දැන් නම් අහු උනොත් දත් අඹරනව හුත්තිගෙ කොල්ලගෙ :angry:
    මේ බැනුම් අහපු එකා එළකිරියෙ මේක දැක්කොත් කොල්ලො... උඹේ වෙලාව ආවම දීපන් ගුරාට හැමිනෙන්න
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    munan guruwarayek newei sakkili ballek ... apita ohoma eke set unaanan ethanama kelinawa dath galawennama .... kohomada ban me wage guruwarayek me wage katha kiyaddi iwasan inne :baffled::baffled::baffled:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන්ල ඇයි අපිට මේවට action එකක් ගන්න බැරි? කව්ද කින්ද මන්ද ඔක්කොම දැන ගෙනත්...කලකන්නි බල්ල මේක කියන එකනෙ.අඩුම තරමෙ උට බෑ තමන්ගෙ ලගට සල්ලි දීල ඉගෙන ගන්න එන එකාට හොදින් කතකරන්න වත්...ඌමයි කතාව පටන් ගන්නෙත් බල්ල වෙන කව්රුත් නෙවේ ඌමයි...මේවද මේ උගන්නන්නෙ class වල...:no::no::no:
    සන්නස්ගලය එහෙම කිව්වෙ කොහොමද ඉන්නෙ දෙවිවරු වගේ සර්ලා කියල...ඔය පේන්නෙ දෙවිවරුන්ගෙ වැඩ...ඔක්කොම එකයි බලද්දි :(:(
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මූ ස්කර්වියාගේ අයිය කෙනෙක්වත්ද? එකම දේමයි කියන්නේ සිය වතාවක්
    කටහඬත් ටිකක් කිට්ටුවෙන් යනවා
    :lol::lol::lol::lol::lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ඒ වෙලාවේ ඒ ළමය ප්‍රතිචාර දක්වන්න ගියොත් Disadvantage එක එයාට :) . ඒක නිසා ඔය වගේ වැඩ දෙන්න ඕනේ යටින් ;) . හැමෝටම බය හිතෙන, ආයේ ජීවිතේට අමතක නොවෙන විදිහට වැඩක් කලොත් ඔන්න return එක දුන්න වෙනවා . ඒත් බල්ලෙක් සපා කෑවාම අපි බලලත් එක්ක තරහ වෙන්නේ නෑනේ, බල්ලව හපන්න යන්නේ නෑනේ , ඉතිං ඒ බැණුම් අහපු ළමයත් ඒ තත්වයට වැටෙන්න ඕනේ නෑ :D

    හැබැයි ඉතිං ඒ සර් ටත් ඉවසල ඉවසල ඉවසීමේ සීමාව පනින්න ඇති :dull:
     
    Last edited:

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    පොර කියන කතාව හරියටම හරි
    පමනක් කානු පල්ලට වදාපු හුත්තිගෙ පුතාලා ඉන්නව තැනක ගිහින් හැසිෙරන්න දන්ෙන් නැති..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ මොන කාලකන්නි බල්ලෙක්ද බං.. මුන්ට ගුරුවරු කියන්න පුළුවන්ද කටක් ඇරලා.. බලපංකො මූ කියන සක්කිලි කතා.. යකෝ අම්මෙක් අප්පෙක්ට ආදරේ එකෙක්ට අහන් ඉන්න පුළුවන්ද මේවා.. කෙලලා දැම්මා නම් හරි කලිසමේ රෙවෙන්න.. මුන්ට සර් කියන එවුන්ටයි ගහන්න ඕන.. අධ්‍යාපනේ විනාශ කරන කාලකන්නි හැත්ත..

    ඔක්කොටම කලින් ඌ වදපු, හදපු දෙමාපියන්ට ගහන්න ඕන.. ඔය වගේ කාලකන්නි සක්කිලියෙක් මේ ලෝකෙට බිහි කලාට..

    එකම දේ කියනවා සිය වතාවක්.. ඌට කුණුහරුප කියන එක හෙන ලොකු ඇති.. :lol:

    :yes::yes::yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,134
    5,002
    113
    -In Darkness-
    මට නම් සිරාවටම හිනාත් ගියා පොර බණින විදියට :lol::lol: අනිත් ළමයි හදන්න කලින් පොර හැදෙන්න ඕනේ හරි හමන් ගුරුවරයෙක් විදියට. දැන් ඉතින් ගුරු වෘතියත් බිස්නස් එකක් වෙලා තියෙන නිසා ගුරු හොරු කියන ජාතිය කරළියට බැහැලා ඉන්නේ. මේ පේන්නේ නැද්ද. ගුරුවරයෙක් කියන කෙනාගේ නමටත් කැලලක්. ළමයෙක් හිනා වුනා. වැරදියි තමා. නමුත් රටකජ්ජක් තලන්න නිකන් කුළුගෙඩියකින් ගහනවා වගේ වැඩක් මූ කරන්නේ :eek::eek: පිස්සු යකෙක්. :growl::growl:
     
    Last edited: