මේ කවුද? මොනවද කියන්නේ?

Xeroxeen

Member
May 20, 2013
1,935
73
0
~Logical Address~
මට නම් සිරාවටම හිනාත් ගියා පොර බණින විදියට :lol::lol: අනිත් ළමයි හදන්න කලින් පොර හැදෙන්න ඕනේ හරි හමන් ගුරුවරයෙක් විදියට. දැන් ඉතින් ගුරු වෘතියත් බිස්නස් එකක් වෙලා තියෙන නිසා ගුරු හොරු කියන ජාතිය කරළියට බැහැලා ඉන්නේ. මේ පේන්නේ නැද්ද. ගුරුවරයෙක් කියන කෙනාගේ නමටත් කැලලක්. ළමයෙක් හිනා වුනා. වැරදියි තමා. නමුත් රටකජ්ජක් තලන්න නිකන් කුළුගෙඩියකින් ගහනවා වගේ වැඩක් මූ කරන්නේ :eek::eek: පිස්සු යකෙක්. :growl::growl:

:yes::yes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    P ඩයල් එකක් බන්.:angry: හරියට බනින්න වත් තේරෙන්නේ නෑ.:angry: මුන් ගැන කතාකරලා වැඩක් නෑ.:growl:

    පව් පන්තියේ ළමයි ටික මොකෝ මුගෙන් ඉගෙනගෙන විබාගෙ කෙලවගන්න නේ වෙන්නේ.:frown:
    ඕකට කෙලවලා දාන්ඩ පුළුවන් බං ඕන නම්.. ඒත් සාක්ෂි නැහැනේ.. ඒ ඌමයි කියලා ඔප්පු කරන්න.. වීඩියෝ කෑල්ලක්වත් තිබුණා නම් දෙන්න තිබුණා ගේම..

    දැන් තාප්පයක් තාප්පයක් ගානෙ ගුරුවරු පිරිලා බං.. අනේ මන්දා..:lol:

    ඌට කුණුහරුප කියන එක හෙන ලොකු ඇති..
    හරියටම කිව්වා.. මචං ඒ කාලෙ මට ඔහොම බැන්න නම් මාත් නැට්ට පුකේ ගහන් ඉන්නව.. දැන් නම් අහු උනොත් දත් අඹරනව හුත්තිගෙ කොල්ලගෙ :angry:
    මේ බැනුම් අහපු එකා එළකිරියෙ මේක දැක්කොත් කොල්ලො... උඹේ වෙලාව ආවම දීපන් ගුරාට හැමිනෙන්න
    සිරාවටම මචං.. ඔය වගේ උන්ට ගැහුවට පවු නැහැ.. එකෙක් ගේමට බැස්සොත් අනිත් එවුනුත් අනිවා එනවා.. මම නම් ආසයි මේ වගේ එවුන් කනවා බලන්න රම්පෙට පොරි හැලෙනකන්..:lol:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,538
    1,002
    113
    Negombo paththe thama
    oya wage guraala kiyaaganna ponnayo gaawata class yana ewunta mole nadda ban :O lamai salli gewala clz yanne munge kunuharuupa ahannada ? oya ponnayonta gahanna one panthiyata panala redi galawenna iskole yana podi ewunta part daanna thamai oya tution kaarayo danne
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මට නම් සිරාවටම හිනාත් ගියා පොර බණින විදියට :lol::lol: අනිත් ළමයි හදන්න කලින් පොර හැදෙන්න ඕනේ හරි හමන් ගුරුවරයෙක් විදියට. දැන් ඉතින් ගුරු වෘතියත් බිස්නස් එකක් වෙලා තියෙන නිසා ගුරු හොරු කියන ජාතිය කරළියට බැහැලා ඉන්නේ. මේ පේන්නේ නැද්ද. ගුරුවරයෙක් කියන කෙනාගේ නමටත් කැලලක්. ළමයෙක් හිනා වුනා. වැරදියි තමා. නමුත් රටකජ්ජක් තලන්න නිකන් කුළුගෙඩියකින් ගහනවා වගේ වැඩක් මූ කරන්නේ :eek::eek: පිස්සු යකෙක්. :growl::growl:

    apo mu chater bn. mehe inna Anil mahattayage voice ehema nadda ubalaga danna :lol: :lol::lol::lol::lol: :rofl:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අර කුක්කු බබා, ගල් දනවෝ වීඩියෝ එක පොපියුලර් කලා වගේ මේකත් ටික කලක් අප් කරමු :P
    Views 3000i
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    දේශපාලනය කරන උන් කරන්නේ ඒක නෙවෙයි, ගුරුවරු කියන සමහරක් කරන්නේත් ඒක නෙවෙයි, අපි හැමෝම කරන්නේ අපිට අදාල දේ නෙවෙයි, අපිත් ඉස්කෝලවල බැනුම් ඇහුවා, ඒත් මෙහෙම නෙවෙයි, මිනිස්සුන්ගේම සල්ලිවලින් ඡන්දේ ඉල්ලා , ඒ සල්ලිවලින් බාගේට බාගයක් යටි මඩි ගහලා , ඉතිරි ටිකෙන් "සංවර්ධනය"කලා කියලා කෑ ගහනවට වඩා අන්තයි මේක, මේකත් ඒ වගේම පුම්බා ගැනිමක් හ්ම්ම්ම්
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    කියපුව අහගෙන හිටපුව දෙන්නටම සමසේ බෙදිලයනව

    :oo::baffled::baffled::baffled::oo:
     
    pissuthisa

    Active member
  • Aug 16, 2007
    333
    108
    43
    Mamath igenagaththa sir kenek meya naraka kenek newei bn..

    මචන් මමත් මේ බනින වෙලවෙ පන්තියෙ හිටියා. :oo:මේකෙ කොල්ලො සමහරු පිස්සු කෙලින්නෙ බන්. හසිරෙන්න දන්නෙ නෑ.:angry::angry: එදා සර්ට මල.. උබල මෙ දකින සිද්දියට බනින එක හරි එක මමත් අනුමත කරනව. එත් බ්න් ඒ සර් හොදට උගන්වනවා..:yes: ඉගන ගන්න අකමති සක්කිලි ඉන්නවනෙ බන්.:oo:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මචන් මමත් මේ බනින වෙලවෙ පන්තියෙ හිටියා. :oo:මේකෙ කොල්ලො සමහරු පිස්සු කෙලින්නෙ බන්. හසිරෙන්න දන්නෙ නෑ.:angry::angry: එදා සර්ට මල.. උබල මෙ දකින සිද්දියට බනින එක හරි එක මමත් අනුමත කරනව. එත් බ්න් ඒ සර් හොදට උගන්වනවා..:yes: ඉගන ගන්න අකමති සක්කිලි ඉන්නවනෙ බන්.:oo:

    අරූ ආයිත් හිනා උනේ නැද්ද බන්?
     
    don234

    Member
    Apr 2, 2009
    336
    12
    0
    අඩෝ මොකෙක්ද බන් මේ.:eek:බැනුම් අහන එකා නම් පො**යෙක්.:lol:ඔච්චර දේවල් අහගෙනත් නිකන් ඉන්නවා:growl:

    sirawata machan u nam p******kma thama....
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මචන් මමත් මේ බනින වෙලවෙ පන්තියෙ හිටියා. :oo:මේකෙ කොල්ලො සමහරු පිස්සු කෙලින්නෙ බන්. හසිරෙන්න දන්නෙ නෑ.:angry::angry: එදා සර්ට මල.. උබල මෙ දකින සිද්දියට බනින එක හරි එක මමත් අනුමත කරනව. එත් බ්න් ඒ සර් හොදට උගන්වනවා..:yes: ඉගන ගන්න අකමති සක්කිලි ඉන්නවනෙ බන්.:oo:

    උබ එතකොට එලකිරියට ආවේ ඉස්කෝලේ මොන පන්තියේදීද :rolleyes: ???