මට නම් සිරාවටම හිනාත් ගියා පොර බණින විදියටඅනිත් ළමයි හදන්න කලින් පොර හැදෙන්න ඕනේ හරි හමන් ගුරුවරයෙක් විදියට. දැන් ඉතින් ගුරු වෘතියත් බිස්නස් එකක් වෙලා තියෙන නිසා ගුරු හොරු කියන ජාතිය කරළියට බැහැලා ඉන්නේ. මේ පේන්නේ නැද්ද. ගුරුවරයෙක් කියන කෙනාගේ නමටත් කැලලක්. ළමයෙක් හිනා වුනා. වැරදියි තමා. නමුත් රටකජ්ජක් තලන්න නිකන් කුළුගෙඩියකින් ගහනවා වගේ වැඩක් මූ කරන්නේ
පිස්සු යකෙක්.





හරියට බනින්න වත් තේරෙන්නේ නෑ.




???