කළු මිට්ට උනාට හොද හොද කෑලි දැන් රන් කරනවා නේ?
හමිංබර්ඩ් විලා ජාලයේ හිමිකාරිනිය ප්‍රමිෂ්කා පෙරේරා සිය ෆේස්බුක් ගිණුම් වල නිතරම කියනා 'විවේකය අවශ්‍ය ආදරණීය පිරිමියා' කවුද ?
1) ජනාධිපතිවරයා පුද්ගලික හෝටල් වල නවාතැන් ගැනීම ගැන 'විදිමත්' 'රාජ්‍ය' ජනාධිපති ආරක්ෂක අංශය සිය අකමැත්ත පළ කර තිබේද ? නැත්ද ?
2) විදිමත්, රාජ්‍ය ජනාධිපති ආරක්ෂක අංශයේ අකමැත්ත මත පවා ජනාධිපතිවරයා පුද්ගලික හෝටලයක නැවතුනේ ඇයි ?
3) ජනාධිපතිවරයාගේ කැමත්ත මත පුද්ගලික හෝටලයක නැවතුණා නම් එහි ආරක්ෂාවේ වගකීම ගත්තේ කවුද ?
4) පක්ෂයෙන් පත් කර සිටින, නොනිල ජනාධිපති ආරක්ෂක අංශයේ වගකීම මත ජනාධිපතිවරයා නැවතුණු පුද්ගලික හෝටලය කුමක්ද ?
5) හමිංබර්ඩ් හෝටල් / විලා ජාලයේ හිමිකාරිය කවුද ?
6) ජනාධිපතිවරයා සිය සෑම විවේකයක් ගත කිරීම සඳහා, හමිංබර්ඩ් විලා ජාලයම තෝරාගන්නේ ඇයි ?