මේ කාර් වල ඇත්ත වටිනාකම කොහොමද?
මචංලා,
මං පලවෙනි කාර් එක ගන්න plan කරන් ඉන්නවා දෙසැම්බර් මාසෙ. තැන් දෙක තුනකට ගිහින් වාහන බැලුවත් එක්ක, ඒත් වාහන ගැන වැඩිය තේරෙන්න නැති හන්දා වාහනේකට කියන්න සාධාරන ගානක් මට හිතාගන්න බැහැ
.
බුදු රත්තරං අයියගේ නූල්(ත්‍රෙඩ්) ඔක්කොම කියෙව්වට පස්සෙ ඒවයෙ තිබ්බ උපදෙසුයි, මගේ උවමනාවලුයි, වාහනේ පෙනුමයි ගැන් හිතලා ලක්ශ 14-15 බජට් එකකට Mitsubishi Lancer CK2, Honda City, Mazda BJ5P, Toyota Starlet කියන වාහන හතරෙන් එකක් ගන්නවා කියල දැනට plan කරන් ඉන්නවා.
ඒත් මචං කලිනුත් කිව්ව වගේ මට මේවයේ ගනන් වෙනස් වෙන හැටි (අවුරුද්ද අනුව, model එක අනුව ) ගැන අවබෝධයක් නෑ. ඒක හන්දා මං එක එක car type එකෙන් ඉන්ටෙර්නෙට් එකේ හොයාගත්ත ad ටිකක් මෙතන දාන්නන්, අවබෝධයක් තියෙන කෙනෙක් ඉන්නවා නං දන්න දන්න කාර් එකේ වටිනාකම කීයද කියල දාලා යන්න. හැමෝටම පුලු පුලුවන් විදියට රෙප් වලින් සංග්‍රහ කරන්නන්
Lancer CK2
lancer ck2 mx touring, 1997, 185817 km, Manual - http://ikman.lk/en/mitsubishi-lancer-ck2-1997-for-sale-anuradhapura-3
LancerCK2 GLX Model,BRAND NEW imported, 1998, 115000 km, Manual - http://ikman.lk/en/mitsubishi-lancer-ck2-1998-for-sale-colombo-32
Lancer CK2 GLX, 1999,235000 km, Manual - http://ikman.lk/en/mitsubishi-lancer-1999-for-sale-kalutara
CK2 MX , 2000, 141090 km, Auto - http://ikman.lk/en/mitsubishi-lancer-ck2-2000-for-sale-colombo-9
CK2 MX, 2002 , 170000 km, Auto - http://ikman.lk/en/mitsubishi-lancer-ck2-2002-for-sale-colombo-6
Honda City
1998, 120000 km, Manual - http://ikman.lk/en/honda-city-1998-for-sale-gampaha-13
1999, 148140 km, Auto - http://ikman.lk/en/honda-city-1999-for-sale-galle
2000, 121000 km, Auto - http://ikman.lk/en/honda-city-2000-for-sale-colombo-134
2001, 146000 km, Manual - http://ikman.lk/en/honda-city-2001-for-sale-colombo-142
2003, 71500 km, Manual - http://ikman.lk/en/honda-city-2003-for-sale-kandy-6
Mazda BJ5P
1999, 135000 km, Auto - http://ikman.lk/en/mazda-familia-bj5p-1999-for-sale-colombo-11
2000, 146389 km, Manual - http://ikman.lk/en/mazda-bj5p-2000-for-sale-matale-2
2001, 123000 km, Auto - http://ikman.lk/en/mazda-familia-bj5p-2001-for-sale-kalutara
2003, 145000 km, Auto - http://ikman.lk/en/mazda-bj5p-2003-for-sale-colombo-12
Toyota Starlet
1996, 138000 km, Auto - http://ikman.lk/en/toyota-starlet-1996-for-sale-colombo-92
1999, 140000 km, Auto - http://ikman.lk/en/toyota-starlet-ep91-1999-for-sale-gampaha-1
මචංලා,
මං පලවෙනි කාර් එක ගන්න plan කරන් ඉන්නවා දෙසැම්බර් මාසෙ. තැන් දෙක තුනකට ගිහින් වාහන බැලුවත් එක්ක, ඒත් වාහන ගැන වැඩිය තේරෙන්න නැති හන්දා වාහනේකට කියන්න සාධාරන ගානක් මට හිතාගන්න බැහැ
.බුදු රත්තරං අයියගේ නූල්(ත්‍රෙඩ්) ඔක්කොම කියෙව්වට පස්සෙ ඒවයෙ තිබ්බ උපදෙසුයි, මගේ උවමනාවලුයි, වාහනේ පෙනුමයි ගැන් හිතලා ලක්ශ 14-15 බජට් එකකට Mitsubishi Lancer CK2, Honda City, Mazda BJ5P, Toyota Starlet කියන වාහන හතරෙන් එකක් ගන්නවා කියල දැනට plan කරන් ඉන්නවා.
ඒත් මචං කලිනුත් කිව්ව වගේ මට මේවයේ ගනන් වෙනස් වෙන හැටි (අවුරුද්ද අනුව, model එක අනුව ) ගැන අවබෝධයක් නෑ. ඒක හන්දා මං එක එක car type එකෙන් ඉන්ටෙර්නෙට් එකේ හොයාගත්ත ad ටිකක් මෙතන දාන්නන්, අවබෝධයක් තියෙන කෙනෙක් ඉන්නවා නං දන්න දන්න කාර් එකේ වටිනාකම කීයද කියල දාලා යන්න. හැමෝටම පුලු පුලුවන් විදියට රෙප් වලින් සංග්‍රහ කරන්නන්

Lancer CK2
lancer ck2 mx touring, 1997, 185817 km, Manual - http://ikman.lk/en/mitsubishi-lancer-ck2-1997-for-sale-anuradhapura-3
LancerCK2 GLX Model,BRAND NEW imported, 1998, 115000 km, Manual - http://ikman.lk/en/mitsubishi-lancer-ck2-1998-for-sale-colombo-32
Lancer CK2 GLX, 1999,235000 km, Manual - http://ikman.lk/en/mitsubishi-lancer-1999-for-sale-kalutara
CK2 MX , 2000, 141090 km, Auto - http://ikman.lk/en/mitsubishi-lancer-ck2-2000-for-sale-colombo-9
CK2 MX, 2002 , 170000 km, Auto - http://ikman.lk/en/mitsubishi-lancer-ck2-2002-for-sale-colombo-6
Honda City
1998, 120000 km, Manual - http://ikman.lk/en/honda-city-1998-for-sale-gampaha-13
1999, 148140 km, Auto - http://ikman.lk/en/honda-city-1999-for-sale-galle
2000, 121000 km, Auto - http://ikman.lk/en/honda-city-2000-for-sale-colombo-134
2001, 146000 km, Manual - http://ikman.lk/en/honda-city-2001-for-sale-colombo-142
2003, 71500 km, Manual - http://ikman.lk/en/honda-city-2003-for-sale-kandy-6
Mazda BJ5P
1999, 135000 km, Auto - http://ikman.lk/en/mazda-familia-bj5p-1999-for-sale-colombo-11
2000, 146389 km, Manual - http://ikman.lk/en/mazda-bj5p-2000-for-sale-matale-2
2001, 123000 km, Auto - http://ikman.lk/en/mazda-familia-bj5p-2001-for-sale-kalutara
2003, 145000 km, Auto - http://ikman.lk/en/mazda-bj5p-2003-for-sale-colombo-12
Toyota Starlet
1996, 138000 km, Auto - http://ikman.lk/en/toyota-starlet-1996-for-sale-colombo-92
1999, 140000 km, Auto - http://ikman.lk/en/toyota-starlet-ep91-1999-for-sale-gampaha-1

. මං ගනන් ටික හොදට analyze කරල ප්‍රශ්න මොකුත් තිබ්බොත් අහන්නන්
. හම්බුන ගමන් දෙන්නන්