මේ කාර් වල ඇත්ත වටිනාකම කොහොමද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන් මේක තමයි භාන්ඩෙ,, බලල හොදද කියපන් මචන්.. interior එහෙම හොදටම තියෙනව...


    ලොකු උදව්වක් මචන්..:yes::yes::yes:


    http://www.autolanka.com/ad.asp?ID=169367

    පේන විදිහටනම් හොදට තියෙනවා. මැනුවල් නිසා 17කට උපරිමම අව්ලක් න (උපරිමම හොදේ ). ඔය කාර් එක හුගක් කල් ඉදන් තියෙන්නේ. මැනුවල් නිසා විකුනගන්න බැරුව ඇති. ඕනේ එකක් කියල 16.50යි අතේ තියෙන්නේ කියල ගොනා සේ ඉල්ලපන්, ආවොත් ගනින්
     

    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    රත්තරං;17424654 said:
    පේන විදිහටනම් හොදට තියෙනවා. මැනුවල් නිසා 17කට උපරිමම අව්ලක් න (උපරිමම හොදේ ). ඔය කාර් එක හුගක් කල් ඉදන් තියෙන්නේ. මැනුවල් නිසා විකුනගන්න බැරුව ඇති. ඕනේ එකක් කියල 16.50යි අතේ තියෙන්නේ කියල ගොනා සේ ඉල්ලපන්, ආවොත් ගනින්

    ok machan .. thanks..
     

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    රත්තරං;17424322 said:
    අම්ම හයි බැට් එකෙන්. EK3 එක තමා ඔය රේන්ජ් එකේ සුපිරිම පෆෝමන්ස්. ගන්නවනම් බඩු තමා. ඉංග්‍රීසි නොම්බරයක්ම ගනින් තව 1ක් දෙකක් දාලා. ඉලක්කම් එපා

    16කට යන්න අමාරුයි අයියෙ. එහෙනං අතේ තියෙන ගාන දාලා City එකක්ම ගන්නං නෙහ්? පස්සේ කාලෙක EK3 එකක් ගන්න බැරියැ :sorry:
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Raththarane...
    matath asai car kattak gnna. nissan march k11 wage ekak market kohomada.manowath awl case thiyenawada eke.use karanna hondada....
     

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    රත්තරං;17424322 said:
    අම්ම හයි බැට් එකෙන්. EK3 එක තමා ඔය රේන්ජ් එකේ සුපිරිම පෆෝමන්ස්. ගන්නවනම් බඩු තමා. ඉංග්‍රීසි නොම්බරයක්ම ගනින් තව 1ක් දෙකක් දාලා. ඉලක්කම් එපා

    මට තියෙන EK3 උණ හන්දා ඔන්න ඔහේ මේකත් අහලා දානවා කියලා හිතුවා. දැං ඔය EK3 දාලා තියෙනවනේ අස්ප ගනන් දාලා.

    ex:

    http://ikman.lk/en/honda-civic-ek3-2000-for-sale-gampaha-6 (2000, Auto, 127000 km, 1,875,000)

    http://ikman.lk/en/honda-civic-rgstd-ek3-1999-for-sale-colombo-1 (1999, Auto, 140000 km, 1,725,000)

    http://ikman.lk/en/honda-civic-ek3-rs-2000-for-sale-colombo (2000, EK3 RS, Manual, 112140 km)

    http://ikman.lk/en/honda-civic-ek3-2000-for-sale-colombo-70 (2000, Auto, 130000 km)

    ඕවා ඔය කියන ගනන්ම වෙන්න බෑනේ ඉතින් :nerd:. ලක්ස 16ක් අතේ තියෙනවානං ගන්න පුලුවන් EK3එක මොකද්ද? (year එක , mileage එක, model එක මොකද්ද/මොනවද).

    බොහෝ සෙයින් පින් අත් වෙනවා මේ කරන උදවු වලට :)