මචන් මේක තමයි භාන්ඩෙ,, බලල හොදද කියපන් මචන්.. interior එහෙම හොදටම තියෙනව...
ලොකු උදව්වක් මචන්..
http://www.autolanka.com/ad.asp?ID=169367
පේන විදිහටනම් හොදට තියෙනවා. මැනුවල් නිසා 17කට උපරිමම අව්ලක් න (උපරිමම හොදේ ). ඔය කාර් එක හුගක් කල් ඉදන් තියෙන්නේ. මැනුවල් නිසා විකුනගන්න බැරුව ඇති. ඕනේ එකක් කියල 16.50යි අතේ තියෙන්නේ කියල ගොනා සේ ඉල්ලපන්, ආවොත් ගනින්


. ලක්ස 16ක් අතේ තියෙනවානං ගන්න පුලුවන් EK3එක මොකද්ද? (year එක , mileage එක, model එක මොකද්ද/මොනවද).