oya car walin BJ5P eka thama gewana ganata watinne.... Honda city ekath hodayi.. habayi oka bohodurata Indian hariyda.... 2003 BJP5 ekata nan 15-16 athara ganakata awoth ganin 16.50ta wada denna epa.....
2002 වෙනකම් සිටි එක තමා මූ දාලා තියෙන්නේ. ඒවා තායිලන්ඩ්. ඉන්දියන් ආවේ නෑ.


. කියන කතා වල summary එක ගත්තම අන්තිමට ඉතුරු වෙන්නෙ Honda city එකයි, Mazda BJ5P එකයි විතරයි මේ set එකෙන් නෙහ් 
)

