මේ කාර් 1ක හොදයිද?

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    15 කට මම හිතන්නේ මචෝ මේක ලාබයි:yes:,ඩොක්ටර් සනියක් නේ.වාහන වල ගණන් වැඩි වුනෙකේ මම නම් කියන්නේ මේක හොදයි කියල.තව බම්ප් එකක් දෙන්නම්:P
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    ඒ බන් අපිටත් තිබුනා supersaloon fb 14එකක්. හැබැයි ඒක විකුනුවා 14 1/2 දැනට අවුරුදු 4ක් විතර වෙනවා. කොල්ලෝ පිටිපස්සේ ලයිට්නම් වෙනස්. permit ගත්තා කාර් එකක්. ABS, air bag, full option. nyc car, nyc performance.....

    :lol::lol::lol::lol::lol::lol:
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    00076353_2.jpg

    MODEL - Nissan Sunny fb14( super Saloon)

    Nissan Sunny FB14 Super Saloon, 301-xxxx, Full Option, 1500cc,
    Manual, YOM 1995, Registered in 1999. Power Steering, Power
    Mirrors, Power Shutters, Center Locking with Remote Key + Security
    (SteelMate), Reverse Sensors, Pioneer CD/mp3 setup, Alloy Wheels.

    PRICE - 1500000

    මේ වාහනේ මේ ගානට ලාබද පාඩුද? වාහන ගැන දන්නා යාළුවො උදවු කරන්න...

    QE6XXQueBg1INeTgvd4X-sb_2e9oW1B9N8pYMh7hT3I

    මචං. Advice එකක් දෙන්නම්. ලොකු කමකට කියනවා නෙමෙයි. උඹට වාහනේ හිතට ඇල්ලුවානම්, ගන්න සල්ලි තියෙනවානම් ආයෙ කාගෙන්වත් අහන්න එපා. ගනින්. ඔය මොඩෙල් එකේ වාහන දෙක තුනක ගාන ඇහුවම Market price එක මොකද්ද කියලා තෙරෙනවනේ. උඹ ඔහොම අහන ගියොත් අන්තිමට ගන්න වෙන්නේ උඹ කැමති වාහනේ නෙමයි, වෙන කවුරු හරි කැමති වාහනයක්. එක එක්කෙනා කැමති දේවල් වෙනස් ඉතින් හැමෝම මෙතන කියන්නේ තමන් කැමති දේ ගැන මිසක් උඹට හරියන දේ නෙමෙයි. හැමෝගෙන්ම අහල අහල වාහනේ ගන්න හදනකොට විකිනිලා තියෙයි. මමනම් වාහනයක් ගන්නකොට බාස් කෙනෙක්වත් එක්කගෙන ගිහින් බැලුවේ නෑ. මොකද බාස් කෙනෙකුට ලෙඩක් හොයාගන බැරි අවුරුදු 10ක් 15ක් පරණ වාහන කොහෙද තියෙන්නේ. අන්තිමට වෙන්නේ හිත සවුත්තු වෙන එක විතරයි. උඹ වාහනේ බැලුවනම්, හිතට ඇල්ලුවනම්, සල්ලි තියෙනවනම්, වාහනයක් ගන්නත් ඕනෙනම් ආයෙ මොකටද කාගෙන්වත් අහන්නෙ.:D
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..

    kathawa 100% aththa macho, man mehema ahuwe man waahana gana wadiya danne nathi nisa,, ada yanawa man car1ka balanna, fit unoth gannawa,,

    dan mama use karanne ee96 car1k, me car1ka nam max,

    DSC00288.jpg
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    ඒ බන් අපිටත් තිබුනා supersaloon fb 14එකක්. හැබැයි ඒක විකුනුවා 14 1/2 දැනට අවුරුදු 4ක් විතර වෙනවා. කොල්ලෝ පිටිපස්සේ ලයිට්නම් වෙනස්. permit ගත්තා කාර් එකක්. ABS, air bag, full option. nyc car, nyc performance.....

    :lol::lol::lol::lol::lol::lol:

    thnks macho cmnt 1kata
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං. Advice එකක් දෙන්නම්. ලොකු කමකට කියනවා නෙමෙයි. උඹට වාහනේ හිතට ඇල්ලුවානම්, ගන්න සල්ලි තියෙනවානම් ආයෙ කාගෙන්වත් අහන්න එපා. ගනින්. ඔය මොඩෙල් එකේ වාහන දෙක තුනක ගාන ඇහුවම Market price එක මොකද්ද කියලා තෙරෙනවනේ. උඹ ඔහොම අහන ගියොත් අන්තිමට ගන්න වෙන්නේ උඹ කැමති වාහනේ නෙමයි, වෙන කවුරු හරි කැමති වාහනයක්. එක එක්කෙනා කැමති දේවල් වෙනස් ඉතින් හැමෝම මෙතන කියන්නේ තමන් කැමති දේ ගැන මිසක් උඹට හරියන දේ නෙමෙයි. හැමෝගෙන්ම අහල අහල වාහනේ ගන්න හදනකොට විකිනිලා තියෙයි. මමනම් වාහනයක් ගන්නකොට බාස් කෙනෙක්වත් එක්කගෙන ගිහින් බැලුවේ නෑ. මොකද බාස් කෙනෙකුට ලෙඩක් හොයාගන බැරි අවුරුදු 10ක් 15ක් පරණ වාහන කොහෙද තියෙන්නේ. අන්තිමට වෙන්නේ හිත සවුත්තු වෙන එක විතරයි. උඹ වාහනේ බැලුවනම්, හිතට ඇල්ලුවනම්, සල්ලි තියෙනවනම්, වාහනයක් ගන්නත් ඕනෙනම් ආයෙ මොකටද කාගෙන්වත් අහන්නෙ.:D

    ohoma ahanne.... wahane ganne kamaththatama newe nisa... ;)