Hoda car ekak! den kaaleta watinawa mokada petrol hodata karana nisaa..
hebei 15lks wedi
10-13 Lakhs thamaa gaana...
hebei 15lks wedi

10-13 Lakhs thamaa gaana...

Hoda car ekak! den kaaleta watinawa mokada petrol hodata karana nisaa..
hebei 15lks wedi
10-13 Lakhs thamaa gaana...![]()

Pissuda bun oya ganna labaiaffa..ehemada? 15 wadi da??![]()
doctor sunny ekath 10-13 athara yanne.fb14 10-13 athara ganna be
.15 oka labai.ow machan...meka thama gona model eka.....
car eka nm hodata tiyanawa wage.....
kokatath thawa wahana balanna...mekath touch eke tiyanagea...hithata wahane allanwa nm echchai...interior ehema hodata tiyanwada balanna....
Pissuda bun oya ganna labaidoctor sunny ekath 10-13 athara yanne.fb14 10-13 athara ganna be
.15 oka labai.

![]()
MODEL - Nissan Sunny fb14( super Saloon)
Nissan Sunny FB14 Super Saloon, 301-xxxx, Full Option, 1500cc,
Manual, YOM 1995, Registered in 1999. Power Steering, Power
Mirrors, Power Shutters, Center Locking with Remote Key + Security
(SteelMate), Reverse Sensors, Pioneer CD/mp3 setup, Alloy Wheels.
PRICE - 1500000
මේ වාහනේ මේ ගානට ලාබද පාඩුද? වාහන ගැන දන්නා යාළුවො උදවු කරන්න...
![]()

මචං. Advice එකක් දෙන්නම්. ලොකු කමකට කියනවා නෙමෙයි. උඹට වාහනේ හිතට ඇල්ලුවානම්, ගන්න සල්ලි තියෙනවානම් ආයෙ කාගෙන්වත් අහන්න එපා. ගනින්. ඔය මොඩෙල් එකේ වාහන දෙක තුනක ගාන ඇහුවම Market price එක මොකද්ද කියලා තෙරෙනවනේ. උඹ ඔහොම අහන ගියොත් අන්තිමට ගන්න වෙන්නේ උඹ කැමති වාහනේ නෙමයි, වෙන කවුරු හරි කැමති වාහනයක්. එක එක්කෙනා කැමති දේවල් වෙනස් ඉතින් හැමෝම මෙතන කියන්නේ තමන් කැමති දේ ගැන මිසක් උඹට හරියන දේ නෙමෙයි. හැමෝගෙන්ම අහල අහල වාහනේ ගන්න හදනකොට විකිනිලා තියෙයි. මමනම් වාහනයක් ගන්නකොට බාස් කෙනෙක්වත් එක්කගෙන ගිහින් බැලුවේ නෑ. මොකද බාස් කෙනෙකුට ලෙඩක් හොයාගන බැරි අවුරුදු 10ක් 15ක් පරණ වාහන කොහෙද තියෙන්නේ. අන්තිමට වෙන්නේ හිත සවුත්තු වෙන එක විතරයි. උඹ වාහනේ බැලුවනම්, හිතට ඇල්ලුවනම්, සල්ලි තියෙනවනම්, වාහනයක් ගන්නත් ඕනෙනම් ආයෙ මොකටද කාගෙන්වත් අහන්නෙ.![]()
ඒ බන් අපිටත් තිබුනා supersaloon fb 14එකක්. හැබැයි ඒක විකුනුවා 14 1/2 දැනට අවුරුදු 4ක් විතර වෙනවා. කොල්ලෝ පිටිපස්සේ ලයිට්නම් වෙනස්. permit ගත්තා කාර් එකක්. ABS, air bag, full option. nyc car, nyc performance.....
![]()
awlak na
Bump
15 කට මම හිතන්නේ මචෝ මේක ලාබයි,ඩොක්ටර් සනියක් නේ.වාහන වල ගණන් වැඩි වුනෙකේ මම නම් කියන්නේ මේක හොදයි කියල.තව බම්ප් එකක් දෙන්නම්